ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සම්බන්ධයෙන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියෝ අදහස් දැක්වූහ.Sri Lanka Latest News
‘ඉස්සර අයවැයක් එනවා කිව්වාම පඩි වැඩිවෙයි බඩු අඩුවෙයි කියලා කියලා දන්නවා! දැන් අයවැය එනවා කිව්වාම මහා භයානක දෙයක් තියෙන්නේ! බඩට වදින දෙයක් තමයි වෙන්නේ! මිනිස්සුන්ගේ දුක වේදනාව අසීරුව අපිට දැනෙනවා! මේක කාටද කියන්නේ? කාට කිව්වත් වැඩක් නෑ’ යනුවෙන් උන්වහන්සේ කියා සිටියහ.










