එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක නිරතවන අතරතුර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.
මේ වනවිට ඒ මහතා පෞද්ගලික රෝහලකට ඇතුල් වී ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව දැනගන්නට ඇත.
අද දින රාජිත සේනාරත්න මහතාද කොරෝනා ආසාදනය වී නිවෙසේ සිට නිරෝධායන කටයුතු ආරම්භ කොට තිබිණ.










