අද දහවල් 11.30ට නව අමාත්‍යවරුන් දෙදෙනෙකු දිව්රුම් දීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් මහතා අද දිනයේදී දිව්රුම් දීමට නියමිතය.
මීට අමතරව පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරු 8 දෙනෙකු ඉදිරි දින කිහිපය ඇතුළතදී කඩින්කඩ දිව්රුම් දීමට එකඟතාවක් ඇතිව ඇති බවද වාර්තා වේ.
එම කණ්ඩායමට ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළත්ව ඇති බවද දැනගන්නට තිබේ.










