වැටුප් කප්පාදු කිරීමට එරෙහිව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු සේවක සංගමය අද දිනයේ සියලු වැඩ නවත්වා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතව සිටිති.
ඔවුන් පෙන්වා දෙන්නේ ආයතන ප්‍රධානීන්ගේ සියලු දීමනා එසේම පැවතියදී සේවකයන් වැටුප් කප්පාදුව පිළිගත නොහැකි බවකි.
එමෙන්ම මෙතෙක් ලාබ ලැබූ මුද්‍රණ දෙපාර්තමේන්තුව බලධාරීන් විසින් පාඩු ලබන තැනට පත් කොට ඇති බවද සේවකයෝ පෙන්වා දෙති.










