යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සංශෝධනයට මෙය සුදුසු අවස්ථාවක් නොවන බවත්, ඒ හේතුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන විද්වත් සභාවට සහභාගී නොවන බවත් අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් පවසයි.
මේ සම්බන්ධයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක්ක යොමු කරමින් මහනාහිමිවරුන් මේ බව පවසා සිටියි.
අදාල ලිපිය පහතින්,











