ආණ්ඩුව අද අරගලය මර්දනය කරන බව කියමින් තුට්ටු දෙකේ වැඩ කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඇමතුමක් පැමිණි බව කියමින් සිය පක්ෂයේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගනිමින් සිටින බවකි.










