• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ රථගාය පල්ලෙහාටත් බෝවෙලාද? නුවරඑළිය මාලිමා නගරාධිපති සුපිරි නිල රථයක් ගන්න කෝටි දෙකහමාරක්-සුපිරි නිලනිවසක් ගන්න ලක්ෂ 110ක් සම්මත කරගෙන! නැගිටපල්ලා.. නැගිටපල්ලා.. උඹලගේ කාලය ඇවිල්ලා…! PHOTOS I Sri Lanka Latest News

November 23, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

2026 නුවරඑළිය මහ නගර සභාවේ අයවැය වාර්තාවට ඉදිරිපත් කිරීම සඳහා නගරාධිපතිවරයාට නව නිල රථයක් ලබා ගැනීමේ යෝජනාව සහ නගරාධිපතිවරයා වෙනුවෙන් සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී නිල නිවසක් ඉදිකරවා ගැනීම සඳහා වන යෝජනාවන් සභා සම්මත කර ගැනීම පිළිබඳව විපක්ෂය නියෝජනය කරන පක්ෂ කණ්ඩායමේ හා ස්වාධීන කණ්ඩායම් සිය විරෝධය ප්‍රකාශ කරයි .Sri Lanka Latest News

නුවරඑළිය මහ නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් නායක නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන මහතා සහ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන නාගරික මන්ත්‍රී පූජ්‍ය මාකඳුරේ රතන වංශ හිමි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය ඉල්ලද්දි වාහන එපා කියලා ඇවිල්ලා දැන් රථ ගාය හැදිලා වගේ නිල නිවාස එපා කියලා ඇවිත් දැන් නිල නිවාස ඉල්ලනවා වගේ නුවරඑළිය නගරාධිපතිවරයාට රථ ගාය සහ නිල නිවාස මේනියාව ඇති වී මහජනතාවගේ බදු මුදල් අවභාවිතා කිරීමට සූදානම් වන බවයි ,

ඔවුන් මෙලෙස අදහස් ප්‍රකාශ කර  සිටියේ පපසුගිය මාසික සභා වාර වලදී නගරාධිපතිවරයා දැනට භාවිතා කරන නිල රථය වෙනුවට සැප පහසු නිල රථයක්  නගරාධිපතිවරයාට  ලබා ගැනීම සදහා ජාතික ජනබල වේගය නියෝජනය කරන  නාගරික මන්ත්‍රී  ආර්.වසීහරන්ගේ යෝජනාව සහ නගරාධිපතිවරයාට සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී නිල නිවාසයක් ලබා ගැනීම වෙනුවෙන්  නගරාධිපතිවරයා කළ ඉල්ලීම පසුගිය 2025.11.14 දින පැවැති මාසික මහ සභාවේදී සභා අනුමැතිය ලැබීමත් සමගය ,

වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන සහ  ස්වාධින කණ්ඩායම නියෝජනය කරන නාගරික මන්ත්‍රී මාකදුරේ රතන වංශ හිමියන් මෙසේ අදහස් දැක්විය ,

2025.11.14 දින නුවරඑළිය මහ නගර සභාවේ මාසික මහ සභාවේදී නගරාධිපතිවරයාට අලුත් නිල රථයක් සහ නගරාධිපති නිවසක් ඉදිකිරීමේ මෙම යෝජනාවන් දෙක ඉදිරිපත් කරන අවස්ථාවේදී ද අපගේ විරෝධය අපි ප්‍රකාශ කළා ,

මේ පත්වෙලා ඉන්න නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා නුවරඑළිය මහ නගර සභාවේ 19 වෙනි නගරාධිපතිවරයා  ,

මෙතෙක් කල් හිටපු  නගරාධිපතිවරුන් කිසිම කෙනෙක් තමන්ගේ සුඛ විහරණය සඳහා මෙතරම් මුදල් කන්දරාවක් යට කරන  යෝජනා ඉදිරිපත් කරලා නැහැ ,

මේ වන තෙක් එක් නගරාධිපතිවරයෙකු වත් නිල නිවසක් අවශ්‍යයි කියල ඉල්ලලා නෑ මොකද මේකේ නගරාධිපතිකම් කරන්න ආවෙ පිට මිනිස්සු නෙවෙයි නුවරඑළියෙම පයින් එන දුරක පදිංචි වෙලා ඉන්න අය ,

වර්තමාන නගරාධිපතිවරයාටත් පයින් එන දුරක තමයි නිවස පිහිටලා තියෙන්නේ ,

තවද මෙම නිල නිවාස ඉදිකිරීමට යෝජනා කරන්නේ නුවරඑළියේ වාණිජ වටිනාකම් වලින් වැඩි පර්චසයක් රුපියල් කෝටියටත් වැඩි මුදලකට ඉල්ලුම තියෙන ස්ථාන වල ,

විපක්ෂයෙන් නගරාධිපතිවරයාට එල්ල වන මහජන මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව පිළිබඳව පිළිතුරක් ලබා ගැනීමට දුරකථන මාර්ගයෙන් කිහිප වතාවක් නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද ඔහු දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කළේය ,

මීට පෙර සිදුවීම් කිහිපයකදී අප ඔහුගෙන් ප්‍රතිචාර ලබා ගැනීමට උත්සාහ කරන විට නගරාධිපතිවරයා අපහට කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් දැක්වීමට සිය පක්ෂයෙන් ඔහුට තහන්චි දමා ඇති බවය.

ඔහු එසේ ප්‍රකාශ කල නමුත් නගරාධිපතිවරයාට අතිශය හිතවත් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පමණක් මාධ්‍ය ප්‍රකාශ ලබාදීමට නගරාධිපතිවරයා කටයුතු කිරීම විශේෂ සිදුවීමකි .

SendShareShare
Previous Post

කඩුගන්නාවේ සිද්ධියෙන් සජිත් කම්පා වෙයි! ජීවිත අහිමිවූ පවුල්වලට ශෝකය පළකරමින් විශේෂ පණිවුඩයක් තියයි! I Sri Lanka Latest News

Next Post

ඇස් අග හරින ලස්සන කෙල්ලෝ මැවෙන සඳු – සිකුරු ග්‍රහ බල යෝගය! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.