• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගලයට එකතු වෙලා මේ රටේ කලාකරුවන් කරපු සේවය කිසිදා අමතක කරන්න බෑ! විපක්ෂනායක කියයි! (VIDEO & PHOTOS)

August 24, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
රාජපක්ෂලා ගාවට ගිහින් රාජපක්ෂ හොරු රැළ සුරකිනවා සුරකිනවා සුරකිනවා කිව්වා නම් අද මමයි මේ රටේ ජනාධිපති! එහෙම වුණා නම් ජනතාව මාව පන්නන්නේ ගල් ගහලා! කවදාවත් සජිත් ප්‍රේමදාස එහෙම තුට්ටු දෙකේ ජනාධිපති කෙනෙක් වෙන්නෙ නෑ! අපි කරන්නේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයක්! (VIDEO &PHOTOS)
Share on WhatsAppShare on Facebook

මේ රටේ ජනතාව ඉල්ලා සිටියේ සිස්ටම් චේන්ජ් එකක් බවත්, එය ඇමැති තනතුරු වරප්‍රසාද වැනි කැරට් කළ මගින් කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ ජනතාව දහසකුත් පීඩා වලින් දුක්විඳින විට පාලකයින් කළ යුත්තේ ඇමති කැරට් අල දිගු කිරීම නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා, එහෙත් සිදුවෙමින් පවතින්නේ සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටි තරුණයින්ව මර්ධනය කිරීම බවද පැවසීය.

ජාතික මහජන සභාව-කලාකරුවන්ගේ හමුවක් අද (23) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. කලා ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු රැසක් පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු අතර විශේෂයෙන්ම සිනමා කර්මාන්තය, ටෙලිනාට්‍ය කර්මාන්තය, මෙන්ම ඇසිදිසි කලා ක්ශේත්‍රය පිලිබදව එහිදී විශේෂ අවධානයක් යොමුවිණි.

කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ජන අරගලය වෙනුවෙන් මැදිහත් වෙමින් එතෙක් පැවති ක්‍රමය වෙනස් කිරීමට ලබාදුන් දායකත්වය කිසිසේත් අමතක කළ නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා, එහෙත් මිනිසුන්ගේ පීඩාවන් මත ගොඩනැගෙන අරගලය ත්‍රස්තවාදයක් ලෙස වර්තමාන ජනාධිපති සහ ආණ්ඩුව සලකන බවද පැවසීය.

ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව පෙනී සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා අරගලයට දායක වූ පිරිස් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ව මර්ධනය කිරීම තරයේ හෙළා දකින බව ද පැවසීය.

SendShareShare
Previous Post

තායිලන්තෙ වියදම් වැඩියි! ගෝඨා ලංකාවට එන දවස රොයිටර් හරියටම කියයි!

Next Post

මේ ආණ්ඩුවේ ඇමැතිකම් ගන්න යන අය කලිසම් ගලවලා තමයි යන්න ඕනේ! සජබෙ කවුරුත් නම් යන එකක් නෑ! ගෝඨා පල කියලා ඉස්සෙල්ලාම කොළඹට ආවෙ අපි! මේ යන මර්දනය නැවැත්තුවේ නැත්නම් ආයෙත් අපි එනවා! (VIDEO)

MORE NEWS

සාම ගිවිසුමට ට්‍රම්ප් සහ ඉරාන කතානායක අත්සන් කරයි! I Sri Lanka Latest News
Exclusive

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News
Exclusive

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
සාම ගිවිසුමට ට්‍රම්ප් සහ ඉරාන කතානායක අත්සන් කරයි! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුමට ට්‍රම්ප් සහ ඉරාන කතානායක අත්සන් කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව සහ ඉරානය අතර නව අවබෝධතා ගිවිසුමකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ්...

Read more
විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

විමල්-දිලිත්-ගම්මන්පිල ඇතුළු 6කට එරෙහිව CIDය පරීක්ෂණ පටන් අරන්! CIDය නොතීසි නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් එක මිටට ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper