අනීතික අත්අඩංගුවට ගැනීම්වලට විරෝධය පා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතා පාගමනක් මේ වනවිට ආරම්භ කොට තිබේ.
මේ හේතුවෙන් ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයෙන් ගමනාගමනයට බාධා සිදුවී ඇතැයි වාර්තා වෙයි.
එමෙන්ම පොලිසියද මේ වනවිට එම අවස්ථාවට මැදිහත්ව සිටින බවද දැනගන්නට තිබේ.










