• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද සිට බස්නාහිරින් පිටවන අය ටෙස්ට් කරයි

December 18, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
අද සිට බස්නාහිරින් පිටවන අය ටෙස්ට් කරයි
Share on WhatsAppShare on Facebook

එළඹෙන උත්සව සමයේදී පිට පළාත්වල කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම සඳහා බස්නාහිරින් පිටවන ජනතාවගේ ප්‍රතිදේහජනක පරීක්ෂණ (රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්) සිදු කිරීමට තීන්දු කර ඇත.

ඒ අනුව අද (18) පෙරවරුවේ සිට මෙම කටයුතු සිදුකිරීමට සෞඛ්‍ය බලධාරීන් තීන්දු කර තිබේ.

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (බටහිර පළාත) වෙත යවන ලද ලිපියකට අනුව, පළාතේ ස්ථාන තුනක මගීන්ගේ අවදානම හඳුනා ගැනීම සඳහාත්, වෛරසය වෙනත් දිස්ත්‍රික්කවලට පැතිරීම වැළැක්වීම සඳහාත් මෙම පරීක්ෂණය සිදුකරන බව සඳහන්ය.

අහඹු පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ක්‍රියාවලිය සඳහා පොලිසිය පහසුකම් සපයනු ඇත. ඊට අමතරව, ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කිරීම සඳහා අදාළ සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්ෂවරුන් තම කණ්ඩායම් පහත සඳහන් ස්ථානවලට යොදවනු ඇත.

  1. මහනුවර-කොළඹ පාර නිට්ටඹුව
  2. අවිස්සාවේල්ල-කොළඹ පාර සාලාව, කොස්ගම
  3. කොළඹ-හලාවත පාර කටුනායක

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ නියෝගය මත මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යාංශය පවසයි.

මීට පෙර යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ එළඹෙන උත්සව සමයේදී විශේෂයෙන් වෙනත් ප්‍රදේශවලට සංචාරය කරන පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් ප්‍රතිදේහජනක පරීක්ෂණ පවත්වන බවයි.

SendShareShare
Previous Post

ඔන්ලයින් ඉගෙන ගන්න ගිහින් දිනකට ළමයි 30කට ඇස් ලෙඩ

Next Post

නෙදර්ලන්ත හිමි‌ ඝාතනය කරලා: සහෝදර හිමි නමකගෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක් (VIDEO)

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.