• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අතරමැදියන්ගේ ප්‍රශ්නයකට ගෝඨා කෑගල්ලේදී මුහුණ දෙයි

July 18, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
අතරමැදියන්ගේ ප්‍රශ්නයකට ගෝඨා කෑගල්ලේදී මුහුණ දෙයි
Share on WhatsAppShare on Facebook

රබර් සඳහා නිසි මිලක් දෙමින් දේශීය රබර් නිෂ්පාදනය වර්ධනයට ප්‍රමුඛත්වය දෙන බවත්, එමඟින් රැකියා විරහිත පිරිස් කර්මාන්තයට ආකර්ශණය කර ගැනීමට හැකිවනු ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  අද (18) කෑගල්ල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් සිටී.

දැරණියගල සිරිසමන් මධ්‍ය මහා විද්‍යාල ක්‍රිඩාංගණයේ දී සහ දැරණියගල නගරයේ ළමා උද්‍යාන අසළ දී ජනාධිපතිතුමා  ජනතාව සමග සුහද කථා බහක නිරත විය.

අතරමැදියන් නිසා රබර් කර්මාන්තයේ නිරතවුවන්ට නිසි මිලක් නොලැබෙයි. එබැවින් කර්මාන්තයේ නිරත පිරිස අඩු වී ඇතැයි ද ජනතාව ජනාධිපතිතුමා සමග පැවසූහ.  

ගම්මිරිස් ඇතුළු කුළුබඩු නිෂ්පාදනයේ නිරතවූවන්ගේ ගැටළු ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ.

හිටපු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහ අපේක්ෂක අජිත් ශාමින්ද යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

රුවන්වැල්ල දෙහිඕවිට මංසන්ධියේ දී අපේක්ෂක වයි.ජී පද්මසිරි මහතා සංවිධාන කර තිබූ ජන හමුවට සහ රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණය ඉදිරිපිට පොළ භූමියේ දී අපේක්ෂක එල්.එච්. සුදත් මංජුල මහතා සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය. රැස්ව සිටී ජනකායගෙන් ජනාධිපතිතුමාට උණුසුම් පිළිගැනීමක් ලැබිණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හඳුන්වාදුන් නව දේශපාලන සංස්කෘතිය පිළිබඳව ප්‍රශංසාව පළ කළ ජනතාව පෝස්ටර් භාවිත නොකොට හා පරිසරය අපවිත්‍ර නොකර ගෙනයන මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඇගැයීමට ලක් කළහ.

මොරලියගගබඩ මාර්ගය ඇතුළු අතුරු මාර්ග සංවර්ධනය සහ පානීය ජල ගැටළුව පිළිබදව ද ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ.

මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කඩිනමින් ආරම්භ කරන්නැයි ජනාධිපතිතුමා හිටපු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාට  උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්කයේ උපාධිධාරීන්ගේ ගැටළු සහ උපාධිධාරී සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ඉල්ලීම් කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මුඩු ඉඩම් නැවත අස්වැද්දීම පිළිබද ද ජනතාව ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළහ.

සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන  කිතුල්ගල ආශ්‍රිතව උද්ගතව ඇති ගැටළු කිහිපයක් ද ජනාධිපතිතුමාගේ අවධාන‍ය යොමු කෙරුණු අතර ඒවා නොපමාව නිරාකරණය කරන්නැයි එතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

 පළාත් සභා මන්ත්‍රීනි වත්සලා ජනාදරී පද්මසිරි මහත්මිය කිතුල්ගල සහ දෙහිඕවිට සංවර්ධනයට අදාළ යෝජනාවලික් ජනාධිපතිතුමා වෙත භාරදුන්නාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා‍ගේ රුව ඇඳි සිතුවමක් මෙම අවස්ථාවට එක්ව සිටි පාසල් සිසුවෙකු විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

හිටපු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

SendShareShare
Previous Post

අගමැතිට පෙනී පෙනී බුවනෙකබා රජුගේ රාජ සභා මණ්ඩපය කුඩුපට්ටම් කරලා (VIDEO)

Next Post

බලවත් ආණ්ඩුවක් හදන සමාජ ගිවිසුම මහින්ද අතට

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.