විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එදා කළ ප්‍රකාශ සහ කළ ක්‍රියාවන් අද වනවිට ආණ්ඩුව විසින් පිළිගෙන තිබීම සතුටට කරුණක් බව මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියු දේවල් අද වනවිට තහවුරු වී තිබෙන බව ජනතාව ප්‍රකාශ කරනවා....
Read moreනීතිපති දෙපාර්තමේන්තුව ආයතිනක වශයෙන් සම්පූර්ණයෙන්ම පිරිහී ඇති බව මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සදහන් කළේ මෙම තත්ත්වය වෙනස් කළ යුතු බවකි.
Read moreනන්දන ගුණතිලක මහතාගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවේදී ඊට සහභාගී වූ විමල් වීරවංශ මහතා බරපතළ අනාවරණයන් කිහිපයක් සිදු කළේ මෙසේය. Sri Lanka Latest News
Read moreනන්දන ගුණතිලක මහතාගේ හදිසි අභාවය සම්බන්ධව ස්වාධීන විමර්ශනයක් ඉල්ලා ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික අපරාධ සම්බන්ධව අධීක්‍ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානයයේ විධායක අධ්‍යක්ෂිකා සුභාෂිණී විෆ්ලර් මහත්මිය විසින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිපියක් යොමු කොට ඇත. Sri Lanka Latest News
Read moreතම කදවුරට දේශපාලනික ප්‍රහාර එල්ල කරද්දී කුමන අවස්ථාවකදී හෝ පෙරළා පහර දෙන බවත්, එය නීත්‍යානුකූලද, ෆවුල්ද කියා නොබලන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.Sri Lanka Latest News අද පැවැති උත්සවයකදී අමාත්‍යවරයා කියා සිටියේ එසේ ප්‍රහාර එල්ල කිරීමේදී කලු කෝට් එකද,...
Read moreජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමඟ සාකච්ඡාවකට අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.Sri Lanka Latest News දැනට පවතින නීතිරීති සහ අණපනත්වලට අනුව ජාතික අධ්‍යාපන ආයතනය පදනම් කරගත් ව්‍යුහයක් මගින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...
Read moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහකිරීමට මුලින් පාරට බැස්සේ දෙතුන් දෙනකු පමණක් බවත්, පසුව මහා ජනතාවක් ඊට එක්වූ බවත් නීතීඥ අචලා සෙනෙවිරත්න මහතා පැවසීය.Sri Lanka Latest News නීතිපතිවරයාට එරෙහිව අද අලුත්කඩේ අධිකරණ භූමිය ඉදිරිපිට පැවැති විරෝධධතාවයකදී ඇය මේ බව...
Read moreජාතික ජන බලවේගයට බලය හිමි හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් කටයුතු කරන හර්ෂ මනෝජ් ගාර්ධිය පුංචිහේවා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.Sri Lanka Latest News සිය ඉල්ලා අස්වීම් ලිපිය ප්‍රාදේශීය සභාවේ ලේකම් ඉරේකා දිල්රුක්ෂි මහත්මිය වෙත අද (21) සවස භාරදීමට කටයුතු...
Read moreඋඩරට තේ වතු ආශ්‍රිත රැකියාවල නිරත ජනතාවට රු. 1750ක දෛනික වැටුපක් ලබාදීමට තම පක්ෂයේ කිසිවකුත් විරුද්ධ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.Sri Lanka Latest News
Read moreනීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය බිය ගන්වා තමන්ට ඕන දේ කරගන්න මෙම ආණ්ඩුව උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසිය.Sri Lanka Latest News මේ රටේ නිතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණ පද්ධතියත් මේ ආණ්ඩුවේ මර්දනයට යට...
Read moreඑල් නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් මේ වන විට උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපෑම් එල්ල කර...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.