මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත පද්ම ශ්‍රී සම්මානලාභී, ප්‍රවීණ බොලිවුඩ් ගායිකා අනුරාධා පෞද්වාල් (Anuradha Paudwal) මහත්මිය අද බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හමුව තිබේ.Sri Lanka Latest News එම අවස්ථාවට ජනතා විමුක්ති...
Read more2010 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, බලය, රජයේ සම්පත් සහ වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම්,...
Read moreඅධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැවැති විවාදයේදී අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා දැක්වූ අදහස් මෙසේය.Sri Lanka Latest News https://www.youtube.com/watch?v=hxQehKHhTuA
Read moreඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රු.මිලියන 800කට ආසන්න මුදලක් පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමති අර්ජුන රණතුංගට හා ඔහුගේ සොහොයුරෙකු වන ධම්මික රණතුංගට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි...
Read moreඅද දින පැවති පාර්ලිමේන්තු විවාදයේදී සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් දියත් කළේ මෙසේය.Sri Lanka Latest News
Read moreචීවරය සම්බන්ධයෙන් අමාත්‍ය ලාල්කාන්ත මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමට අද දින උපනේ සුමංගල හිමියෝ කටයුතු කළහ.Sri Lanka Latest News
Read moreආයතනයෙ පවතින ස්වාධීනත්වය නිදහස් නිවහල් භාවය ආරක්ෂා කිරිමත් ශාස්ත්‍රාලීය නිදහස සුරක්ෂා කිරීමත් ලෝක සාම්ප්‍රදායක් ලෙසත් පොදු රාජ්‍ය මණ්ඩලීය සම්ප්‍රදායක් ලෙසත් ඒ අයුරින් ක්‍රියාත්මක විය යුතු බවත් මේ විශ්ව විද්‍යාල සංශෝධන පනතේ අඩුපාඩු ඇති නිසා විපක්ෂයේ යෝජනාද ඉදිරිපත් කිරීමට කැමති බවත්...
Read moreගාල්ල දිස්ත්‍රිකය නියෝජනය කල හිටපු අමාත්‍යවරයකුවූ රමේශ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස පත්විය. Sri Lanka Latest News මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අතින් අද දින (22.01.2026) පත්වීමේ ලිපිය ලබාගත්තේය. ඒ නෙළුම්...
Read moreජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතාගේ 56වෙනි ග්‍රන්ථය 'දයා පතිරණ ඝාතනයේ නුදුටු පැත්ත' 21වන බදාදා සවස කොළඹ 7 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී උත්සවකාරයෙන් ජනගත කෙරිණි.Sri Lanka Latest News
Read moreනවසීලන්ත කඳවුරු භූමියක සිදු වූ නායයෑමකින් දරුවෙකු ඇතුළු කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.Sri Lanka Latest News නවසීලන්ත සංචාරක ස්ථානයක් වන මවුන්ට් මවුන්ගනි ප්‍ර දේශයේ කඳවුරු භූමියක මෙම නායයෑම වාර්තා වී ඇති බව සඳහන් වේ. ජීවිත බේරාගත් අය...
Read moreජපානයේ දකුණු ප්‍රදේශයේ කියුෂු දූපත ආසන්නයේ අද (28) රික්ටර් මාපක 7.1ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.