Thursday, July 16, 2026
 

Exclusive

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

ඉන්දියාවේ විශාකාපට්නම් සිට යළි ඉරානය බලා පිටව යමින් තිබූ අයිරිස් ඩේනා නෞකාව තුළ 180 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිටි බවට වාර්තා වේ.Sri Lanka Latest News ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ, අනතුරින් පසු එහි සිටි 100 කට ආසන්න පිරිසක් අතුරුදන්ව...

Read more
ලංකාවට ආසන්නව ජාත්‍යන්තර මුහුදේදී ඉරාන නැව මුහුදුත් කළේ අමෙරිකානු සබ්මැරීන ටෝපිඩෝ මිසයිලයක් ගහලා! දෙවන ලෝක යුද්ධයෙන් පසු ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව! මෙන්න නැවට ගහපු වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

අමෙරිකානු සැබ්මැරීනයක සිට ටොපිඩෝවක් උපයෝගි කරගනිමින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉරාන නෞකාවක් මුහුදු බත්කළ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පවසයි.Sri Lanka Latest News ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් ඔහු පවසා ඇත්තේ ටෝපීඩෝවක් යොදාගෙන සතුරු නෞකාවක් ගිල්වනු ලැබුවේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන්...

Read more
තාක්ෂණික අවුලක්! TIN අංක නිකුත් කිරීම කල් දමයි! Sri Lanka Latest News

වසර 2026 දේශීය ආදා­යම් (සංශෝ­ධන) පනතේ විධි­වි­ධාන යටතේ, ලබන අප්‍රේල් 01 වැනිදා සිට මෙරට ප්‍රධාන සේවා සහ ගනු-දෙනු කිහි­ප­යක් සඳහා බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංක­යට (TIN) අදාළ සහ­ති­ක­යක් පැව­තීම අනි­වාර්ය අව­ශ්‍ය­තා­වක් බවට පත්වන බව දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රකාශ කරයි.Sri Lanka...

Read more
ඉරාන තානාපති කාර්යාල නිලධාරීන් කරාපිටියට යයි! ගිලීගිය නැවෙන් බේරාගත් නාවිකයන්ගේ තත්ත්වය සොයාබලයි! I Sri Lanka Latest News

ගාලු වරායේ සිට මුහුදු සැතපුම් 40ක් දුරින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී විනාශ වූ ඉරාන ‘අයිරිෂ් දේනා” (Iris Dena) නෞකාවේ සිටි නාවිකයින්ගේ සුවදුක් බැලීම සඳහා ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරින් දෙදෙනෙක් අද (04) පස්වරුවේ ගාල්ල කරාපිටිය ජාතික රෝහලට පැමිණ...

Read more
අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News

මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු විය හැකි බලපෑම සහ එය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04)...

Read more
ඉරාන අහසේ යානා 2ක් ඓතිහාසික ගුවන් සටනක! ඉතිහාසයේ පළමු වරට ඊශ්‍රායල F-35 යානයක් ඉරාන YAK-130 නියමුවන් සහිත යානයක් බිම දමයි! VIDEO I Sri Lanka Latest News

ටෙහෙරාන් අහසට ඉහළින් ඊශ්‍රායල F-35 ගුවන් යානයක් විසින් ඉරාන ප්‍රහාරක ජෙට් යානයක් වන (YAK-130) බිම හෙළු බව ඊශ්‍රායලය පවසයි.Sri Lanka Latest News F-35 යානයක් මගින් මිනිසුන් සහිත ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළූ ලොව පළමු අවස්ථාව මෙය බව ඊශ්‍රායලය පවසයි. මුලාශ්‍රය...

Read more
විපක්ෂනායක සජිත් ඉරාන තානාපති කාර්යාලයට ගිහින් යුද්ධයෙන් මියගියවුන් වෙනුවෙන් ශෝකය පළකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද පස්වරුවේ මෙරට ඉරාන තානාපති කාර්යාලයට පැමිණ මෙරට ඉරාන තානාපතිවරයා හමු විය.Sri Lanka Latest News එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ දිනවල ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර්, සෞදි අරාබිය, ජොර්දානය,...

Read more
අපේ නාවික හමුදාව හූති කැරැලිකරුවන් මඬින රතු මුහුදේ මෙහෙයුම්වලට සූදානම් වෙයි! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 40ක් පමණ දුරින් අනතුරට ලක්වූ ඉරාන යුද නෞකාවට ප්‍රහාරයක් එල්ලවීමෙන් මුහුදුබත්වී ඇති බවට විදෙස් මාධ්‍ය සිදුකෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පවසයි.Sri Lanka Latest News ඉරාන නෞකා අනතුර...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දිට්වා සුළි කුණාටුවේ සත්‍ය යථාර්ථය සොයා බැලීමට නම් ඊට අදාළ කාරක සභාවේ බහුතර සංයුතිය සහ සභාපතීත්වය විපක්ෂයට හිමිවිය යුතු බවත් කාරක සභා ක්‍රියාවලිය ගැන කතා කරන විට පළාත් සභා මැතිවරණය කල් දැමීමට කාරක සභා ක්‍රියාත්මක කරන්නේ ඇයි ද කියා ගැටලුවක්...

Read more
Page 305 of 5110 1 304 305 306 5,110

යෝෂිතගේ නඩුව! පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම කරයි! I Sri Lanka Latest News

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන...

Read more