මධ්‍යම පෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවත්, එමගින් නව බලශක්ති අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවත් කටාර් බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි (Saad al-Kaabi) අනතුරු අඟවයි.Sri...
Read more2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමණාකරු වශයෙන් සේවය කරමින් සිටියදී රජයට රුපියල් ලක්‍ෂ අසූඅටහමාරක පාඩුවක් කළ බවට චෝදනා කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.Sri Lanka Latest News පෞද්ගලික...
Read moreඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින දරුණු යුදමය ගැටුම හමුවේ, ඩුබායි රාජ්‍යයේ වෙසෙන වැසියන්ගේ ජංගම දුරකථන වෙත "විභව මිසයිල තර්ජන" (Potential missile threats) පිළිබඳ හදිසි අනතුරු ඇඟවීම් ලැබෙමින් පවතින බව වාර්තා වේ. Sri Lanka Latest News මෙම පණිවිඩ මගින්...
Read more2020 වසරේ අගෝස්තු මාසයට පසු පළමු වතාවට, ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැංක-ුව පවසයි.Sri Lanka Latest News ඒ අනුව, 2026 වසරේ පෙබරවාරි මාසය අවසන් වන විට නිල විදේශ සංචිත ප්‍රමාණය...
Read moreබාල ගල්අගුරුවලින් වන හානිය පිළිබද සෙවීම මධ්‍යම පරිසර අධිකාරිය වෙත බාර දීමට පියවර ගෙන තිබේ.Sri Lanka Latest News
Read moreහෝමූස් සමුද්‍ර සන්ධියේදී නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.Sri Lanka Latest News එම ප්‍රහාරයෙන් පසුව අදාළ නෞකාව ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර කටාර් බලධාරීන් එරට පදිංචිකරුවන්ට “ගෘහස්ථව රැඳී සිටින්න” යනුවෙන් පවසා තිබෙනවා. එසේම, ඉරානය කුවේට්හි එක්සත්...
Read moreඇමරිකානු ප්‍රහාරයකට ලක්ව ගිලී ගිය 'ඩේනා' (IRIS Dena) යුද නෞකාවේ සිටි ඉරාන කාර්ය මණ්ඩලය බේරාගැනීම සඳහා ශ්‍රී ලංකාව දැක්වූ මානුෂීය මැදිහත්වීම සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා ශ්‍රී ලංකාවට සිය කෘතඥතාව පළ කර තිබේ. Sri Lanka Latest News ශ්‍රී...
Read moreඉරානය බන්ඩර් අබ්බාස් හිදී ඇමරිකන් යුද නෞකාවක් සාර්ථකව ඉලක්ක කර විනාශ කර ඇත.Sri Lanka Latest News
Read moreනැව් Numbers දාලා Parcel Numbers දාලා Documents හදන්න පුළුවන්! නැව ඇවිල්ලා මාස 2ට වැඩී! ඔයාලා ගත්තු පියවර මොකද්ද? Sri Lanka Latest News
Read moreමැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය වාතාවරණය සම්බන්ධයෙන් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අදහස් දක්වා තිබෙනවා.Sri Lanka Latest News
Read moreමෙරට පවතින උග්‍ර හෙද හිඟයට කඩිනම් පිළියමක් වශයෙන් දැනට විශ්‍රාම ගැන්වීමට ආසන්න වයසේ පසුවන සියලුම හෙද හෙදියන්ගේ විශ්‍රාම ගැන්වීමේ අවසාන...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.