උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට දේශීය කීරී සම්බා සහල් අලෙවි කිරීම සම්බන්ධව වරද පිළිගත් වෙළෙඳසල් හිමියෙකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.Sri Lanka Latest News ඒ මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ හමුවේ මෙම නඩුව කැඳවූ...
Read moreපික්මී ආයතනය ලක්ෂයක් පමණ වූ රියැදුරන් හූරාකමින් සිටින බව කියමින් රියැදුරන් විශාල පිරිසක් අද දින නුගේගොඩ පිහිටි පික්මී මූලස්ථානය වැටලීමට පියවර ගත්හ.Sri Lanka Latest News එහිදී ඔවුන් කියා සිටියේ ප්‍රශ්න කතා කිරීමට ගිය තමන් පික්මී බලධාරීන් විසින් එළවා ගත් බවකි....
Read moreරැඳවුම් නියෝග භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.Sri Lanka Latest News සුරේෂ් සලේ මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටී. කෙසේ වෙතත්...
Read moreයුද්ධය නතර කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ ඉරානය අතරේ සාකච්ඡා පැවැත්වෙන්නේ නම්, එම සාකච්ඡාවලට ඊශ්‍රායලයේ කිසිදු සම්බන්ධයක් හෝ දායකත්වයක් හෝ නොමැති බවඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපති ඩැනී ඩැනන් පවසා ඇත.Sri Lanka Latest News ඩැනී ඩැනන් මෙසේ පවසා ඇත්තේ, එක්සත් ජාතීන්ගේ මාධ්‍යවේදීන්...
Read moreවසර 1986 සිට 1990 දක්වා 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරලි සමය අළලා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න විසින් රචිත දශක තුනකට පසු හෙළිකළ අතිශය සංවේදි සත්‍ය කථා මාලාව...Sri Lanka Latest News මෙම පොත් පහේම සාමාන්‍ය මිල රුපියල් 10,000කි. 2026 අප්‍රේල්...
Read moreවිමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් සජබ ආසන සංවිධායක නිරෝෂන් පාදුක්ක මහතා අද පැවැති මාධ්‍ය හමුවේදී දැඩි ප්‍රහාරයක් එල්ල කළේ මෙසේය.Sri Lanka Latest News https://www.youtube.com/watch?v=A7kYpnI_qQY&feature=youtu.be https://sinhala.mawratanews.lk/exclusive/wimal-who-used-to-criticize-diliths-derana-is-now-coming-to-derana-360-and-attacking-sajith-and-the-opposition/
Read moreLankaPay හොඳම රාජ්‍ය ආයතනයට හිමි සම්මානය ශ්‍රී ලංකා පොලිසියට හිමිව තිබේ. Sri Lanka Latest News
Read moreඊයේ පැවැති දෙරණ වාද පිටියට එක්වූ සජබ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතා බාල ගල්අගුරු ආනයනය නිසා විදුලි අර්බූදයක් මතුවිය හැකි බව අනාවරණය කරද්දී ආණ්ඩුවෙන් ඊඨ එක්ව සිටි එරංග ගුණසේකර සහ ලක්මාලි හේමචන්ද්‍ර ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.Sri Lanka Latest News
Read moreකුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සිය දුක් ගැනවිලි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දීමට පසුගිය දිනෙක කටයුතු කොට තිබුණේ මෙසේය.Sri Lanka Latest News
Read moreතමන් ලබා දුන් වට්ස්ඇප් අංකයට මේ වනවිට විශාල වශයෙන් ජනතා ප්‍රශ්න පිළිබද පැමිණිලි ලැබෙමින් පවතින බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.Sri Lanka Latest News
Read moreඅධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විරෝධතාවක් අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අද (10) පැවැත්වුණා.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.