Thursday, July 9, 2026
 

Exclusive

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය දිගින් දිගටම නුවරඑළිය මහ නගර සභාවේ වැරදි මාධ්‍ය හරහා පෙන්වා දෙන බැවින් මෙවර වසන්ත උත්සවය සමාරම්භක උත්සවයට මාධ්‍යවේදීන්ට ආරාධනා නොකිරීම පිළිබඳව නුවරඑළිය ක්‍රියාකාරී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සිය අප්‍රසාදය ප්‍රකාශ කරයි .Sri Lanka Latest News දැනට වසර 25කට ආසන්න...

Read more

ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු කරනවා නම්, ගල් අඟුරු වංචාව වංචාවක් ලෙස දකින්නේ නැත්තම් ජනාධිපතිවරයා මෙම ගල් අඟුරු වංචාවට සම්බන්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.Sri Lanka Latest News ඔහු මේ බව...

Read more
මුහුදු වතුර පිරිපහදු කර යාපනේ ජල ගැටලුවට විසඳුම් දෙයි! Sri Lanka Latest News

කොළඹ නගරයට සහ අවට ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය සපයන ප්‍රධානතම ජල පවිත්‍රාගාරයක් වන කලටුවාව ජල පවිත්‍රාගාරයේ ජලය ඇත්තේ තවත් දින 20කට පමණක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා අද (02) පැවසීය.Sri Lanka Latest News...

Read more
වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා 2017දී මූලික අයිතිවාසිකම් කඩලා! වන්දිත් ගෙවන්න වෙයි! නඩු ගාස්තුත් ගෙවන්න වෙයි! I Sri Lanka Latest News

2017 වසරේ පවුල් ආරවුල් සිද්ධියකට භාජනය වූ පාර්ශවයක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයකුගේ වෘත්තීය කටයුතුවලට අවහිර කිරීම තුළින් එවක මීගමුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වශයෙන් කටයුතු කළ වුට්ලර් උදයකුමාර සහ එම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති මදුශංක ඩයස් මූලික මිනිස්...

Read more
ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News

පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය වශයෙන් පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි. Sri Lanka Latest News ඒ අනුව පාදුක්ක ප්‍රදේශයට අද (02) රාත්‍රි 8.00 සිට පැය 24ක ජල කප්පාදුවක් සිදු කෙරෙනු ඇත. තුන්වෙනිදා හෝමාගම...

Read more
අල්ලස් කේස් එකට චමල්ගේ පුතාටයි කපිලගේ නෝනාටයි වරෙන්තු! I Sri Lanka Latest News

එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ පුත් ෂමීන්ද්‍ර රාජපක්ෂ සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලී විජේනායක අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කරන...

Read more
සභාපතිවරු රොත්තක් අස්වුණා! කවුරුවත් හරිහමන් හේතුවක් කිව්වේ නෑ! අස්වෙච්ච ලංගම සභාපති නම් ඔන්න හේතුව කිව්වා! බලපෑම් ආවලු! VIDEO I Sri Lanka Latest News

ප්‍රශ්න තිබුණා, හොරු කවුද කියලත් මම දැනගත්තා . මට ඉල්ලා අස්වෙලා යන්න සිද්ධ වුණා ඉතින්... ලංගමේ හිටපු සභාපති ගෙදර ගිය හේතුව හෙළිකරයි , Sri Lanka Latest News

Read more
Page 220 of 5097 1 219 220 221 5,097