"ඇමතිතුමා අදහස් කරපු දේ මම දන්නේ නැහැ.. ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉන්නේ පස්දෙනයි..." - නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු Sri Lanka Latest News
Read moreවිවාදයට ලක්වූ Trident Chemphar සමාගමෙන් ලබාගත් ගල්අඟුරු නැව් දෙකක් තවත් ස්වාධීන පරීක්ෂණයකින් අසමත් වී ඇති අතර, එමඟින් නියමිත තත්ත්වයට නොගැලපෙන ලෙස තහවුරු වූ සමස්ත නැව් සංඛ්‍යාව පහක් දක්වා ඉහළ ගොස් ඇති බව නිල ආරංචි මාර්ග පවසයි.Sri Lanka Latest News මෙම...
Read moreMark Carney නායකත්වයෙන් යුතු කැනඩා රජය, ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ඩීසල් සහ පෙට්‍රල් මත අය කරන බද්ද තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇත. Sri Lanka Latest News මෙම සහනය සැප්තැම්බර් 7 දක්වා ක්‍රියාත්මක වන අතර, මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන්...
Read moreභාණ්ඩාගාර පද්ධතියට සිදු වූ ප්‍රහාරය තවත් ගැඹුරු වීමේ ලකුණු පෙන්වමින්, ප්‍රංශයෙන් ලබාගත් ණය ආපසු ගෙවීමකට අදාළ වැදගත් ලේඛන මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතිවලින් අතුරුදහන් වී ඇති බව හෙළිවී ඇත.Sri Lanka Latest News ඉදිරියේදී ගෙවිය යුතු ප්‍රංශ ණය ආපසු ගෙවීම සම්බන්ධ ලිපි...
Read moreතමන් සජබයෙන් ඉවත් වූ බවට ඇතැම් මාධ්‍ය ගෙන ගිය ප්‍රචාරය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට ඇත.Sri Lanka Latest News එය පහත දැක්වේ. CamScanner 25-04-2026 18.23Download
Read more2022 අප රටේ සිදුව අරගලයට දශලක්ෂ සංඛ්‍යාත තරුණයන් සහයෝගය දුන් බවත් එයට හේතුව තමන් තෝරාගත් දේශපාලන නායකයන් තමන්ගේ සහ රටේ බලාපොරොත්තු ඉටු නොකිරීම බවත් මේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තු ක්‍රියාවලියේදී තරුණයන්ගේ සහභාගිත්වය වර්ධනය කිරීමේ අරමුණින් ආංශික අධීක්ෂණ කාරක සභා වෙත...
Read moreරුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් "කුෂ්" සහ "හෑෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති සිද්ධියට සම්බන්ධව එය මෙහෙයවූ ප්‍රධාන සැකකරු අද (26) ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. Sri Lanka Latest News...
Read moreමාර්ගගත සංවර්ධන අධිකාරිය විසින් කොන්ත්‍රාත්තරුවන්ට ද්විත්ව ගෙවීමක් සිදු කොට ඇති බව මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News කෙසේවෙතත් අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය.
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය. නුවරඑළිය මහ නගර සභාවේ වාර්ෂික සංවර්ධන ව්‍යාපෘති සඳහා වීදි ලාම්පු සවිකිරීම වෙනුවෙන් ලබාගත් රුපියල් මිලියන 9.7 (රුපියල් 97,31000.00) ක උපකරණ හා අමුද්‍රව්‍ය නුවරඑළිය මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ සභා අනුමතය ලැබීමට පෙර ගබඩාවට පැමිණ ඇති බවත්,...
Read moreසුහුරු ආණ්ඩුවක් නිර්මාණය කරනවා කියූ, බුද්ධිමතුන්ගෙන් සපිරි රජයක් බිහි කරනවා කියූ අගමැතිවරිය අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන මාධ්‍ය ප්‍රශ්ණ කරන විට එම සිදුවීමට අදාළ පරීක්ෂණවල තත්ත්වය පැහැදිලි කිරීම වෙනුවට විපක්ෂය විසින් සැකය සංකා ඇත්ත සිදුවීම් ලෙස රටට ඉදිරිපත් කරන්න...
Read moreබස් ගාස්තු 12%කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News ඒ අනුව අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.