ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයට සජබ හිටපු මන්ත්‍රීවරයෙක් පත් කිරීම හරහා මාලිමා ආණ්ඩුවට ඊටවත් පත් කරගැනීමට සුදුසු පුද්ගලයන් නොමැති බව පෙනෙන්නට ඇතැයි මුජිබර් රහුමාන් මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreමුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (30) පස්වරු 1ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වෙයි.Sri Lanka Latest News අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මුදල්...
Read moreලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120 සීමාව පසුකර තිබේ.Sri Lanka Latest News මෙය 2022 ජුනි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මිල අගය බව වාර්තා වේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් අවහිර කිරීමේ ක්‍රියාවලිය මාස කිහිපයක් දක්වා...
Read moreවෛද්‍යවරියන්ගේ නාන කාමර තුලට දුරකථන යොදා වීඩියෝ කරලා ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් 2ක් අත්අඩංගුවට... සැකකරුවන්ට ඇප.. දර්ශන අන්තර්ජාලයට දමා ඇද්දැයි සොයයි..Sri Lanka Latest News
Read moreමෛත්‍රී ගුණරත්නගෙන් තවත් හෙළිදරව්වක්! Sri Lanka Latest News
Read moreවත්කම් ගැන මහින්ද දුන් දිවුරුම් ප්‍රකාශයේ අඩු පාඩු ! සම්පූර්ණ දිවුරුම් ප්‍රකාශයක් දෙන්නැයි දැනුම් දීමක්...Sri Lanka Latest News
Read moreවත්මන් පාලන තන්ත්‍රයේ අදූරදර්ශී තීරණ සහ දරාගත නොහැකි ජීවන වියදම හමුවේ පීඩාවට පත්ව සිටින මෙරට පොදු ජනතාව තව මාසයක පමණ කාලයක් ඇතුළත ස්වේච්ඡාවෙන්ම පාරට බැස රජය පන්නා දැමීමේ දැවැන්ත අරගලයක් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරී, පාර්ලිමේන්තු මන්ත්‍රී...
Read moreකෝටි ගණන් සල්ලි ගිලපු කැදැල්ල හවුසින් කන්සෙප්ට් කම්බ හොරු? පරිස්සමෙන්! අහුවෙන්න කලින් දැනගන්න...Sri Lanka Latest News
Read more''ජනාධිපති, අගමැතිතුමියගේ ඉඳන් මේබැක්, BMW වල ලස්සනට අවුරුදු එක හමාරක් තුළ පස්ස තියාගෙන යනවා'' ''කම්කරුවන්ට පුළුවන් කෝටිපති ආණ්ඩුවත් එක්ක මැයි දිනය සමරන්න''
Read moreමාධ්‍ය හමුවකට එක්වූ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ වේදිකාවේ දුන් පොරොන්දු එකින් එක ප්‍රචාරය කර දැක්වූයේ මෙසේය.Sri Lanka Latest News
Read moreමීට පෙරාතුව වරක් අප ක්‍රිකට් සම්බන්ධයෙන් රාජ්‍ය රහස් තීරය ඔස්සේ තොරතුරු වාර්තා කරමින් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මතුවිය හැකි...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.