නිදහසින් පසු ඉතිහාසයේ පළමු වරට ලක් රජය විසින් සිදු කරනු ලැබූ ණය පියවීමක් අදාළ ණයකරු වෙත නොව වෙනත් පාර්ශ්වයකට ගෙවා ඇති බව අනාවරණය වී ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු නිසා මේ...
Read moreවිපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙක් නැගී සිටිමින් මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා සිටීමත් සමග පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුවිය.Sri Lanka Latest News එහිදී ආණ්ඩු පක්ෂය සවස් වරුවේ පැය එකහමාරක කාලයක් ලබා දුන්නද විපක්ෂය ඊට එකග නොවීමත් සමග...
Read moreඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් (Land Bridge) ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා තවදුරටත් පසුබට වීමේ කාලය අවසන් වී ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අවධාරණය කරයි. කොළඹදී පැවති ගෝලීය නවෝත්පාදන සහ නායකත්ව සමුළුව...
Read moreමාලදිවයින් ජනරජයේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා, එම මැතිනිය ඇතුළු දූත පිරිස වෙනුවෙන් ජනාධිපති මන්දිරයේදී ඊයේ (04) විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ජනාධිපතිවරයා විසින් පවත්වා තිබිණ.Sri Lanka Latest News
Read moreජනතා විමුක්ති පෙරමුණ මෙවර මැයි රැලි 21ක් පැවැත්වීමට හේතුව පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් ආණ්ඩුවේ හැසිරීම පිළිබදව ප්‍රශ්න කිරීම ආරම්භ කොට තිබීම නිසා බව දුමින්ද නාගමුව මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreයාපනයේ ජනතාවද ඊයේ රාත්‍රියේදී තලපති විජෙයිගේ දේශපාලන ජයග්‍රහණය සමරමින් රතිඤ්ඤා පත්තු කළ ආකාරයක් දැකගත හැකිවිය.Sri Lanka Latest News
Read more“පළාත් සභා මැතිවරණය තියන්න” හිටපු මැකොගෙන් ආණ්ඩුවට ඉල්ලීමක්...Sri Lanka Latest News
Read moreමෙරට මත්පැන් පරිභෝජනය ඉහළ යමින් පවතින බවට සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වන බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසයි.Sri Lanka Latest News 2025 වසරේ දත්තවලට අනුව බීර නිෂ්පාදනය 5%න් සහ මධ්‍යසාර නිෂ්පාදනය 17%න් ඉහළ ගොස් ඇති අතර ඒ හරහා මධ්‍යසාර පරිභෝජනය ඉහළ...
Read moreTVK පක්ෂ නායක තලපති විජේ ඔහුගේ පෞද්ගලික රියදුරුගේ පුතා වූ ආර්. සබරිනාදන් හට නාමයෝජනා ලබා දුන් අතර දැන් ඔහු විරුගම්බක්කම්හි ජයග්‍රහණය කර ඇත.Sri Lanka Latest News ඡන්ද ගණන් කිරීමේ වට 24 න් පසු සබරිනාදන් ජයග්‍රහණය තහවුරු කොටගෙන තිබුණේ ඡන්ද 76,092...
Read moreජනපතිගේ මැයි දින ප්‍රකාශයට සජබ පක්‌ෂයේ නීතිඥයින් සැරටම උත්තර දෙයි.Sri Lanka Latest News
Read moreකැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.