"කොත්තු රොටි කඩයක් කරත් ආදායම ලක්ෂයකට වැඩි නම් VAT එකට හසුවෙනවා." - ධනනාත් ප්‍රනාන්දු Sri Lanka Latest News
Read moreගල් අගුරු සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට වැරදි තොරතුරු ලබා දී ඇති බව සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති ශ්‍යාම් පතිරාජ මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreවිදුලි බිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ අවස්ථාවේදී පැමිණ සිටි එක්තරා කාන්තාවක් ජනාධිපතිවරයාට අවසන් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබුණේ මෙසේය.Sri Lanka Latest News
Read moreමහාභාණ්ඩාගාරෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් සිදු කළ පරස්පර විරෝධී ප්‍රකාශ පිළිබදව සජබ මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පැවසූයේ මෙවැන්නකි.Sri Lanka Latest News
Read moreඅද (6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබේ.Sri Lanka Latest News ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 6,245ක් වේ. එමෙන්ම කිලෝග්‍රෑම් 5...
Read moreමෙරට තැපැල් දෙපාර්තමේන්තුව අමෙරිකානු තැපැල් දෙපාර්තමේන්තුවට (US Post) ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් 626,000කට අධික මුදලක් අවස්ථා 2කදී තෙවන පාර්ශවයක් වෙත බැහැර කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (6) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.Sri Lanka Latest News එහිදී අධිකරණයට...
Read moreජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ගල් අගුරු වංචාවේ බලපෑම විදුලි පාරිභෝගිකයන් මත යොමු නොකරන බවත් අදාළ සමාගමෙන් එම පාඩුව අය කර ගන්නා බවට පැවසූ බවත් තනි ගාස්තුවක් පවත්වා ගැනීමට රු. බිලියන 15ක සහනාධාරයක් ලබා දෙන බව පැවසුවත් දැන් එයද නොමැති බවත් මෙම...
Read moreමහභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වූ බව කියන සිදුවීම මුලින්ම දැනගත් කාලවකවානු සම්බන්ධයෙන් මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා සහ මුදල් අමාත්‍යංශ ලේකම් පරස්පර විරෝධී අදහස් පළ කළේ මෙසේය.Sri Lanka Latest News
Read moreසියදිවි නසාගත් මුදල් අමාත්‍යංශ අධ්‍යක්ෂවරයාගේ මරණය සම්බන්ධයෙන් ඇති සැකසංකා රාශියක් අද දින මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේ මෙසේය.Sri Lanka Latest News
Read moreමේ වනවිට සජබ එජාප පාක්ෂිකයන් ගම්මටිටමින් එකතු වී අවසන් බව එජාප නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.Sri Lanka Latest News සජිත් කරපු කතාව! https://www.youtube.com/shorts/n_eyqDPkI_4 මාන්නප්පෙරුම ගහපු ගැහිල්ල! https://sinhala.mawratanews.lk/exclusive/the-demons-within-the-unp-are-getting-agitated/
Read moreකැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.