රාජ්‍ය සේවකයන් විතරක් නෙමෙයි මාධ්‍ය ආයතන-කර්තෘ මණ්ඩල-වෘත්තීය සමිති නියෝජිතයන්-වාප්පු ලිපිකරුවොත් වත්කම් බැරකම් ප්‍රකාශ දෙන්න ඕනෑ! අල්ලස් කොමිසමේ ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
වත්කම් බැරකම් ඉදිරිපත් කරන්න ඕනේ කවුද? රාජ්‍ය සේවකයෝ පමණද? - රංග දිසානායක - අධ්යක්ෂ ජනරාල් - අල්ලස් හෝ දූෂණ විමර්ශන...














