කොමසාරිස් හරහා රහස් ඡන්දයක් තියලා කොළඹ දින්නත් මාලිමාව එතනදී විශාල ආචාරධාර්මික පරාජයක් ලැබුවා! මාලිමාවේ න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් කොළඹ ජයග්‍රහණය ගැන කරපු විග්‍රහය! VIDEO I Sri Lanka Latest News
ජාතික ජන බලවේගය කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන විශ්ලේෂක මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිය අදහස් දක්වා තිබෙනවා....














