• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔක්. 19-26 ඉපදුණු ඔබට හදිසි ධන වාසනාවක්…! නාඩි වාක්‍යයෙන් ඔබට වෙන දේ හරියටම බලාගන්න! Sri Lanka Latest News

October 19, 2025
in Astrology, Exclusive
Reading Time: 2 mins read
A A
ඔක්. 19-26 ඉපදුණු ඔබට හදිසි ධන වාසනාවක්…! නාඩි වාක්‍යයෙන් ඔබට වෙන දේ හරියටම බලාගන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නාඩි ජ්‍යොතිෂය යනු අතීතයේ විසූ ඍෂිවරුන් විසින් පුද්ගලයන්ගේ ජීවිතය තම මනසින් දුටු ආකාරය ගැන සඳහන් කළ හැකි ක්‍රමවේදයකි. මෙසේ ප්‍රගුණ කළ මනස සහ අතින්ද්‍රීය ඥානයන් තුළින් අනාවැකි පුරෝකථනයන් මෙම නාඩි ජ්‍යොතිෂ ක්‍රමවේදයේදී සිදුවේ. එහිදී එක් එක් පුද්ගලයාට අදාළව නාඩි කේන්ද්‍රයක් නිර්මාණය වන අතර, නාඩි ජ්‍යොතිෂවේදියා තම මානසික හැකියාව සහ සංඛ්‍යාත විද්‍යාව එකට කැටිකොට මෙම නාඩි කේන්ද්‍රය නිර්මාණය කරයි. එසේ නිර්මාණය කරනු ලබන නාඩි කේන්ද්‍රය එම අදාළ පුද්ගලයාගේ අතීතය, වර්තමානය හා අනාගතය පිළිබඳ පුරෝකථනය කිරීමට යොදාගනී.Sri Lanka Latest News

නාඩි ජ්‍යොතිෂයට අනුව ඔක්තෝබර් මාසයේ ඉපදුණු අයකුට ඉදිරි සතිය (19 වැනිදා සිට 26 වැනිදා දක්වා කාලය) කෙලෙස ගතවේද කියා විමසා බලමු.
ඔක්තෝබර් මාසයේ ඉපදුණු අයකුට මෙම සතිය තුළ අනපේක්ෂිත සිදුවීම් කිහිපයකට මුහුණපෑමට අවස්ථාවන් යෙදේ. හදිසි ධන වාසනා ලැබීමේ භාග්‍යයක් උදාවේ. එසේම විසිතුරු ඇඳුම් පැලඳුම් ආභරණ වැනිදෑ තෑගි ලැබීමට ඉඩකඩ පවතී. සිතේ සතුට සතිය පුරාම රැඳී පවතින අතර, වෙනදාට වඩා උද්‍යෝගයෙන් කටයුතු කරයි.

එසේම තම ආධ්‍යාත්මය උදෙසා සිදුකරනු ලබන පුණ්‍ය කටයුතු සඳහා මේ සතිය තුළදී වැඩි අවස්ථාවන් යෙදේ. ඒවාට යොමුවීම ඉතා යහපත් ප්‍රතිඵල ගෙනදේ.
මෙම මාසයේ 04, 09, 12, 25 යන දිනයන්හි ඉපදී ඇති අයට තරමක අයහපත් තත්ත්වයක් උදාවීමට ඉඩකඩ ඇත. මේ අයට සුරතල් සත්වයන්ගෙන් හානි පැමිණීමට ඉඩ ඇත. බල්ලන් වැනි සතුන්ගෙන් අනතුරු සිදුවිය හැකි අතර, මහාමාර්ග අනතුරුවලින්ද ප්‍රවේසම් වන්නේ නම් ඉතා යහපත්ය.

යටිබඩ, උදරය ආශ්‍රිත රෝගාබාධ, ඇස් ආශ්‍රිත රෝග ආදිය වැඩිවීමේ ප්‍රවණතාවක් පවතී. මෙවැනි රෝගී තත්ත්වයන් පවතින පුද්ගලයන් නිසි වෛද්‍ය උපදෙස් ලබාගනී නම් ඉතා යහපත්ය.

සමස්තයක් ලෙස ගත්කල ඔක්තෝබර් මාසයේ ඉපදුණු පුද්ගලයන්ට මෙම ඉදිරි සතිය මිශ්‍ර ඵල උදාකරන සතියක් බව පැවැසිය හැකිය.

මනෝලි බණ්ඩාර

SendShareShare
Previous Post

දැඩි බලපෑම් මැද්දේ තිබ්බ ගම්පොල සමූපකාරයේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය දිනාගනී! විපක්ෂය 7යි මාලිමාව 0යි! ගම්පොළ මැද්දේ රතිඤ්ඤා පත්තුවෙයි! I Sri Lanka Latest News

Next Post

කෘෂිකර්ම ඇමැති ඉන්නේ ලංකාවේ ගොවියොත් එක්ක නෙමෙයි ඉන්දියාවෙ පකිස්තානෙ ගොවියොත් එක්ක! ජනාධිපති අනුර රේල් පාරෙ ජොගින් යනවා.. ගොවියො මෙහේ වහ බොනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.