ආණ්ඩුවේ වැරදි නියෝග ක්‍රියාත්මක කළ පීබී ජයසුන්දර, ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට වැනි රාජ්‍ය නිලධාරීන්ට හිරේ විලංගුවේ වැටීමට සිදවූ බව එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ මේ වසරේ ආණ්ඩු පෙරළියක් සිදුවීමට නියමිත බවත්, වැරදි සිදු කරන රාජ්‍ය නිලධාරීන් ජනාධිපති කොමිසමක් ඉදිරියට රැගෙන එන බවත්ය.










