මේ අවස්ථාවේ රටට මැතිවරණයක් අනවශ්‍ය බවත්, මැතිවරණයක් ඉල්ලා පාරට බැස්සේ දෙකෝටි විසිලක්ෂයක් වන ජනතාවගෙන් දෙදාහක් පමණක් බවත් ජනාධිපති උඵදේශක සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රට ඇත්තේ වෙනත් අර්බූදයක බවත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ගැටලුවක් රට ඇතුළේ නැති බවත්ය.










