• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තරගවලට අපි ළමයි අරන් ගියේ කුලී රථවල-ලොරිවල! අවුරුදු 180ක් පැරණි මෙතෝදිස්ත විදුහලේ එක සිහිනයක් ඔබතුමා සැබෑ කළා.. -විදුහල්පතිනිය! කැලේ පිපුණු මල්වලට දුන්නු මේ බස් එකෙන් නිසි ප්‍රයෝජන අරගෙන හොඳින් පරිහරණය කරන්න පොරොන්දු වෙනවා… -සිසුවෙක්! සක්වල 58 වැනි බස් එක අරන් මොරටුවට යයි! (VIDEO & PHOTOS)

January 5, 2023
in Exclusive
Reading Time: 12 mins read
A A
තරගවලට අපි ළමයි අරන් ගියේ කුලී රථවල-ලොරිවල! අවුරුදු 180ක් පැරණි මෙතෝදිස්ත විදුහලේ එක සිහිනයක් ඔබතුමා සැබෑ කළා.. -විදුහල්පතිනිය! කැලේ පිපුණු මල්වලට දුන්නු මේ බස් එකෙන් නිසි ප්‍රයෝජන අරගෙන හොඳින් පරිහරණය කරන්න පොරොන්දු වෙනවා… -සිසුවෙක්! සක්වල 58 වැනි බස් එක අරන් මොරටුවට යයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

සජිත්ගේ බස් බෙදිල්ල හැමෝගේම මාතෘකාව වී ඇති බවත් බස් බෙදිල්ල, බස් පැදිල්ල නිසා තමා බස් මෑන් ලෙස හඳුන්වන බවත් පසුගිය ජනාධිපතිවරණ සමයේත් කාන්තාවන්ගේ, දැරියන්ගේ සනීපාරක්ෂාව ගැන සිතා නව පියවරක් ඉදිරියට තැබිය යුතු යැයි යෝජනා කළ විට පෑඩ් මෑන් යනුවෙන් හැඳින්වූ බවත් එසේ කුමන නමකින් හැඳින්වූවත් මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ මුලික අරමුණ වූයේ මෙරට ඇති අධ්‍යාපනයේ බෙදීම අවම කිරීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (3) පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක සක්වල වැඩසටහන යටතේ බෙදා දුන් 58 වැනි බස් රථය බෙදා දීමේ අවස්ථාවට එක්වමින් විපක්ෂ නායකතුමා මේ බව කියා සිටියේය.මොරටුව පුවක් අරඹ මෙතෝදිස්ත උසස් විද්‍යාලයට මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබීය.

තමන්ට අපහාස කරන,එහෙත් සමාජවාදය ගැන කතා කරන එවැනි පුද්ගලයන් අධි සුඛෝපභෝගී සැප පහසුකම් ලබමින් වැජබෙන බවත් ඔවුන් වීඅයිපී සමාජවාදීන් ලෙස හදුන්වන බවත් රටේ දරුවන් දුක් විදින විට ඔවුන්ගේ දරුවන් විදෙස් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා බවත් මෙවැනි කාඩ්බෝඩ් සමාජවාදීන්ට නොරැවටෙන ලෙසත් වායු සමීකරණය කරන ලද සුඛෝපභෝගී පක්ෂ කාර්යාල ඉදිකර ඒවාට වී මෙවැනි අපහාස සිදු කරන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

කොළඹ කේන්ද්‍රීය පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල පරිගණක විද්‍යාගාර, සුහුරු පන්ති කාමර, භාෂාගාර ආදිය පැවතියත් දුෂ්කර පැතිවල ඇති පාසල්වල එවැනි කිසිදු පහසුකමක් නොමැති බවත් මේ නිසා අධ්‍යාපනය තුළ විශාල බෙදීමක් ඇති බවත් මෙකී බෙදීම නැතිකර හැමෝටම සමාන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමේ පළමු පියවර ලෙස මෙලෙස බස් බෙදා දීම සිදු කරන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඉරිසියා කරන පුද්ගලයන් මේ පිළිබඳ අපහාස කරන බවත් එයට හේතුව ඔවුන්ට මෙවැනි වැඩසටහනක් කිරීමට නොහැකි නිසා බවත් තාරුණ්‍යය ඉල්ලා සිටින ක්‍රමයේ වෙනස විපක්ෂයේ සිට තමන් ආරම්භ කළ බවත් ඒ සඳහා ඇමති පට්ටම්, ජනාධිපති අගමැතිකම් අවශ්‍ය නොමැති බවත් තමන්ට හැකියාවක් පවතී නම් වැඩකාරයෙක් නම් ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බවත් එය ප්‍රායෝගිකව තමා විසින් ඔප්පු කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

දේශීය විදේශීය ධානපතියන් තමන් ඇතුළු පිරිස විශ්වාස කරන්නේ තමන් වටා කොමිස්කාරයෝ පගාකාරයෝ නොමැති නිසා බවත් ඒ විශ්වාසය ආරක්ෂා කරමින් මෙවැනි ව්‍යාපෘති විනිවිධභාවයකින් සිදු කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ බංකොලොත් රට බංකොලොත්භාවයෙන් මිදෙන්නට නම් මේ රටට මුදල් ඉපයිය හැකි දක්ෂයන් අවශ්‍ය බව යි.

සාම්ප්‍රදානුකුල රාමුවෙන් පිටතට පැන වැඩ කළ හැකි නායකයෙක් මේ රටට අවශ්‍ය බවත් ඉදිරියේ දී බිහි වන නායකයාට රටට ඩොලර්, පවුම් ගෙන ඒමට හැකියාවක් තිබිය යුතු බවත් මේ වන විට සමගි ජන බලවේගය විපක්ෂයේ සිට එවැනි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත් පැවසීය.

එසේ ම අනාගතයේ දී සමගි ජන බලවේගය බලයට පත් වූ පසු මෙරට පාසල් දූ දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් පෝෂ්‍යදායී ආහාර වේලක් පාසල තුළ දී ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා එහි දී පොරොන්දුවක් විය.

,

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාර නඩුවේ තීන්දුව 12 වැනිදා එනවා! මෛත්‍රීපාලට මොනවා වෙයිද?

Next Post

දළදා වහන්සේට ‘ල…..’ කියපු සේපාලව CIDයෙන් අත්අඩංගුවට ගනී!

MORE NEWS

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News
Exclusive

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

Load More
ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

නව පර්යේෂණයකට අනුව, COVID-19 එන්නත මඟින් ආසාදනයෙන් ආරක්ෂාව ලබාදීම පමණක් නොව, හෘද සෞඛ්‍යය ආරක්ෂා කිරීමටද වැදගත් ප්‍රතිලාභ ලබාදිය හැකි බව...

Read more
මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.