• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශානිගේ වාහනයට වෙඩි තියයි! හොයාගෙන තියෙන්නේ මාර විදිහකට! ආයෙමත් ජීවිත තර්ජනයක්ද?

January 3, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ශානිගේ වාහනයට වෙඩි තියයි! හොයාගෙන තියෙන්නේ මාර විදිහකට! ආයෙමත් ජීවිත තර්ජනයක්ද?
Share on WhatsAppShare on Facebook

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන්  කටයුතු කළ  වැඩතහනමට ලක් වු  විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරි ශානි අබේසේකර මහතාගේ මෝටර් රථයකට පොලිස් කොස්තාපල්වරයකු අතින් වෙඩි වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විමර්ශනයක් ආරම්භ කර ඇති බව  පොලිස් ආරංචි මාර්ග පවසයි.

ශානි අබේසේකර මහතාගේ  නිවසේ නතර කර තිබු  මෝටර් රථයට එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකුගේ අතින්  ඉකුත් (17) දින මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිස් ආරචි මාර්ග පවසයි.

සිද්ධිය වන අවස්ථාවේ ශානි අබේසේකර මහතා නිවසේ සිට නොමැති අතර, කොස්තාපල්වරයා මෙම සිද්ධිය  සම්බන්ධයෙන් ශානි අබේසේකර මහතා දැනුවත් කර නොමැති බවද  පොලිස් ආරංචි මාර්ග පවසයි.

ශානි අබේසේකර මහතා  සිය මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීමට යාමේ දී එහි ඉන්දන කාන්දුවක් ඇති බවට හදුනාගෙන වාහන අලුත්වැඩියා කරන ස්ථානයකට ගොස් පරීක්ෂා කිරීමේ දී  වාහන  ඉන්ධන වැංකිය අසල  වෙඩි  සිදුරක්  හදුනාගෙන ඇති අතර, එය ට වෙඩි  ප්‍රහාරයක්  එල්ල වී ඇති බවට අනාවරණය කරගෙන ඇත.

පසුව සිදුකළ සොයා බැලීමේ දී නිවසේ ආරක්ෂාවට  යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු අතින් සිදුව ඇති බවට තොරතුරු හෙළි කරගෙන ඇත.

එම කරුණු අනුව එම කාලය තුළ ශානි අබේසේකර මහතා සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි රංජන  සමරසිංහ  මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අදාල කොස්තාපල්වරයාගෙන් ඇතුලු  එහි ආරක්ෂාවට යොදවා සිටින  පිරිසගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මෙම සිද්ධිය අත්වැරදීමකින් සිදු වු බවට  අදාල පොලිස් කොස්තාපල්වරයා ප්‍රශ්න කිරීම හමුවේ ප්‍රකාශ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම  සිද්ධියේ විමර්ශන  බොරැල්ල පොලිසියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර දීමෙන් පසු අපරාධ   පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ශානි අබේසේකර මහතා  ට එල්ල වී ඇති  ජීවිත තර්ජනය හේතුවෙන් ඔහුට අවි  සහිත පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ලබා දී ඇති බවද  පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

SendShareShare
Previous Post

පෙට්‍රල් සත පහකින් අඩු නෑ! භූමිතෙල් 10කින් ඩීසල් 15කින් අඩු කරයි!

Next Post

පාස්කු ප්‍රහාරය පසුපස හිටියා කියා හරීන්-මනූෂ කියපු ‘සොනික් සොනික්’ එළියට එයි! බුද්ධි සේවයේ වැඩ කරපු කෙනෙක්! පොඩි සහරාන් එක්කත් කතා කරලා! අපිට තවත් ප්‍රහාරයක් එන්න තියෙන ඉඩකඩ වැඩියි! ජාත්‍යන්තර ආරක්ෂක උපදේශක රොහාන් ගුණරත්න හෙළිකරයි! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.