• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොවිඩ් හදපු චීනෙට කොවිඩ් පාලනය අසීරු වෙයි! අමෙරිකාවේ ‘ෆයිසර්’ වහාම එන්නත් යවන්න තීන්දු කරයි! චීනෙත් බේරගනී!

December 27, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ඩොලර් ගෙවලා ගෙනාපු ෆයිසර් ලක්ෂ 6 පයිසෙකටවත් වැඩක් නැති වෙයි!
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම ‘කොවිඩ් 19’ ආසාදිතයන් ඉක්මනින් සුවපත් කිරීම සඳහා නිපදවූ ‘පැක්ස්ලොවිඩ්’ ඖෂධය චීනයේ බෙයිජීං අගනුවර කොරෝනා ආසාදිතයන්ට ලබා දීමට චීන රජය සහ සෞඛ්‍ය අමත්‍යාංශය තීරණය කර තිබේ.

මේ වනවිට චීනයේ ඉතා දරුණු අන්දමින් ‘කොවිඩ් 19’ වයිරසය ව්‍යාප්තවීමට පටන්ගෙන තිබේ. චීනයේ පැතිර යමින් තිබෙන්නේ ‘කොවිඩ් 19 ඔමික්‍රෝන් බී.එෆ්.7’ උප ප්‍රභේදයයි.

මේ වනවිට බෙයිජීං අගනුවර රෝහල් ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇති අතර රෝහල් ඇඳන් නොමැතිව බොහෝ රෝගීන් දැඩි අපහසුතාවයන්ට මුහුණ දෙයි.

චීනයේ මෙසේ ‘කොවිඩ් 19’ දරුණු වූයේ එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ දැඩි සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමට චීන රජය පියවරගත් බැවිනි. චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය එසේ කළේ එම සෞඛ්‍ය සීමා සම්බන්ධයෙන් දැඩි ජනතා විරෝධයක් නිර්මාණය වුණු බැවිනි.

‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගමේ ‘පැක්ස්ලොවිඩ්’ ඔසුව ආනයනය කරමින් එය බෙයිජීං වැසියන්ට ලබා දීමට චීන සෞඛ්‍ය අංශ තීරණය කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.

‘කොවිඩ් 19’ ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. ‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය පාලනයට චීනය එරට වැසියන්ට ලබා දුන්නේ දේශීය වශයෙන් නිපදවූ ‘සිනොවැක්ස්’ සහ ‘සයිනෝෆාම්’ යන ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග දෙකය.

මෙම එන්නත් ‘ෆයිසර්’ සමාගම නිපදවූ ‘ෆයිසර්’ ප්‍රතිශක්තිකරණ එන්නත සහ ‘මොඩර්නා’ සමාගමේ ‘මොඩර්නා’ එන්නත තරම් සාර්ථක නැති බව මේ වනවිට තහවුරු වී ඇතැයි ද පැවැසෙයි. චීනය අද දරුණු ලෙස ‘කොවිඩ් 19’ වසංගතයකින් බැට කන්නේ මේ නිසා යැයි බටහිර වෛද්‍ය විශේෂඥයෝ පැහැදිලි කරති.

“බටහිර එන්නත් ප්‍රතික්ෂේප කිරීම චීන ජනාධිපති ෂී ජින්පින්ගේ තීරණයක්. චීන ජනාධිපතිවරයා එවැනි තීරණයක් ගත්තේ බටහිර සමඟ අමනාපයකින් නොවෙයි. දේශීය වශයෙන් නිපදවූ එන්නත් ජනතාවට ලබා දීමට කටයුතු කළේ ආර්ථික වශයෙන් ස්වයං විශ්වාසයක් ඇති කිරීමටයි. විදේශයකින් එන්නත් ආනයනය කරනවාට වඩා දේශීය වශයෙන් නිපදවූ එන්නත් තම ජනතාවට දීමට චීන ජනාධිපතිනරයා වැඩි කැමැත්තක් දැක්වූවා” යැයි චීන ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විශ්ලේෂක ආචාර්ය යූ ජී, බීබිසී පුවත් සේවය සමඟ අදහස් දක්වමින් පවසා තිබේ.

(රොයිටර්)

SendShareShare
Previous Post

හොඳටම බීලා ඇවිත් අම්මට වද දීලා! පුතා පිහියක් අරන් තාත්තට ඇනලා! තාත්තා මැරිලා!

Next Post

හමුදා මූලස්ථානයේ නව යුද සේවා ලේකම් මේජර් ජෙනරල් මහේන්ද්‍ර වැඩ පටන් ගනී! (PHOTOS)

MORE NEWS

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

Load More
මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

සරණ ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා සිරගත කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ මාධ්‍යවේදියා හට අද පැවැති මාධ්‍ය හමුවේදී වරුණ රාජපක්ෂ මහතා දුන්නේ මෙවැනි...

Read more
පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.