හුස්ම වැඩසටහන යටතේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මඩකලපුව රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදුකිරීඹට පියවර ගෙන තිබිණ.
එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් සිංහල හා දෙමළ භාෂාවෙන් අපූරු කතාවක් සිදු කළේ මෙසේය.










