• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ඉස්කෝල ඇතුළේ කුඩු හොයද්දි විපක්ෂනායක දරුවන්ගේ අධ්‍යාපනයට හයියක් දෙන්න තවත් බස් එකක් අරගෙන මහරගම ඉස්කෝලෙකට යයි! කුඩු ගැන කරපු කතාව අහන්න! (VIDEO & PHOTOS)

December 20, 2022
in Exclusive
Reading Time: 12 mins read
A A
ආණ්ඩුව ඉස්කෝල ඇතුළේ කුඩු හොයද්දි විපක්ෂනායක දරුවන්ගේ අධ්‍යාපනයට හයියක් දෙන්න තවත් බස් එකක් අරගෙන මහරගම ඉස්කෝලෙකට යයි! කුඩු ගැන කරපු කතාව අහන්න! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

රටක ජීවනාලියවන් දරු පරපුර දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් බව විශ්වාස කරමින් ඒ උදෙසා වූ තිරසර අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 44වන බස් රථය ලෙස රුපියල් පනස් ලක්ෂයක් වටිනා (රු. 5,000,000) බස් රථයක් මහරගම මධ්‍ය මහා විද්‍යාලයට අද (19) පරිත්‍යාග කරනු ලැබීය.

නව ලොවක් කරා යන ගමනට නව අධ්‍යාපන විප්ලවයක් අවැසි බවත් එහි දී ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ ඩිජිටල් අධ්‍යාපනයට බවත් කෝවිඩ් 19 සමයේ අප රටේ දූ දරුවන් අභියෝග රාශියකට මුහුණ දුන්නත් අප වැනි ම ආදායම් සහිත ලෝකයේ වෙනත් රටවල් යුනිස්කෝ ආදී සංවිධානවලින් ආධාර උපකාර ලබාගෙන ඩිජිටල් අධ්‍යාපනය සංවර්ධනය කිරීමට පියවර ගත් නමුත් අප රට ඩිජිටල් විප්ලවයට අවැසි මූලික තත්ත්ව හෝ ඇති කිරීමට උත්සාහ නොගෙන නිද්‍රාශීලීව සිටි බවත් එය ඉතා පසුගාමී තත්ත්වයක් බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

පරිගණක සහ තොරතුරු තාක්ෂණය ඉගැන්වීමට අවැසි සම්පත්වල හිඟයක් අද වන විට රජයට අයත් සෑම පාසලක ම දක්නට ලැබෙන බවත් අප රටේ පාසල් සිසුන්ගෙන් සියයට 40කට පමණක් පරිගණක හා ටැබ් යන්ත්‍ර ඇති බවත් එය ඉතාමත් ඛේදනීය තත්ත්වයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම විදුහලට බස් රථයක් ලබා දෙන අවස්ථාව සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කිරීමේ දී පවා ඇතැම් පුද්ගලයන් එය නිර්දය ලෙස විවේචනය කරන බවත් මෙවැනි පසුගාමී, මන්දගාමී නොදියුණු ලිංමැඩි මානසිකත්වයකින් මේ රටේ මිනිසුන් සිතන තුරු ඕනෑම අයකුට ඕනැම දෙයක් කිවහැකි නමුත් ඒවා මහ පොළොවේ යථාර්ථයක් නොවන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

තොරතුරු තාක්ෂණය දියුණු කිරීමට යුද්ධයකින් විනාශ වූ වියට්නාමය සහ රුවන්ඩාව දැඩි උත්සාහයක නිරත වී සිටින බවත් රුවන්ඩාවට සහ වියට්නාමයට එවැනි හැකියාවක් පවතී නම් අපට බැරි හේතුව කුමක් ද? ප්‍රශ්න කර සිටියේය.

SendShareShare
Previous Post

කිඹුලාඇල ගුණා! ලඩියා! කොට ගාමීණී! බුම්මා! කෙසෙල්වත්තේ ධනුක! වැල්ලේ සුරංග! තිලීපන්! ඉන්දියාවේ ඉඳන් ලංකාවේ මිනීමරපු-කුඩු ගෙන්වපු මෙරට පාතාලයේ රොත්තක්ම එක පාර අහුවෙයි!

Next Post

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වහලා දායි! කැබිනට්ටුව තීන්දුවක් ගනී!

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper