ලංකාවට කුඩු ගෙන්වන ගම්පහ මන්ත්‍රීවරයකුගේ නම ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත්කිරීමට ලංකා ගුරු සංගමයේ මහින්ද ජයසිංහ මහතා පියවර ගත්තේය.
එහිදී අයිස් තිබේදැයි සොයා බැලීමට සිසුන්ගේ බෑග් පරීක්ෂා කිරීම දැඩි ලෙස හෙළා දැකීමටද හෙතෙම පියවර ගත්තේය.

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.