• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සුන්ට එලොව පොල් පෙනෙයි! ගෙඩිය 300යි! බෑය 150යි! උයලා හමාරයි!

December 15, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මිනිස්සුන්ට එලොව පොල් පෙනෙයි! ගෙඩිය 300යි! බෑය 150යි! උයලා හමාරයි!
Share on WhatsAppShare on Facebook

පොල් ගෙඩියක මිල රුපියල් 300 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 100කට ද, මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 175ත් 200ත් අතර මිලකට ද, ලොකු ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 250ට ද අලෙවි කෙරෙමින් ඇත. ඇතැම් වෙළෙන්දෝ ලොකු ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 300කට ද විකුණන බව මේ පිළිබඳ අදහස් දැක්වූ පාරිභෝගික පිරිස් පැවසූහ.

පොල් මිල ඉහළ යාමත් සමග ගෙඩියක් මිලදී ගැනීමට නොහැකි පාරිභෝගිකයන් වෙනුවෙන් පොල් බිඳ පොල් බෑ අලෙවි කිරීමට මේ වනවිට ඇතැම් වෙළෙන්දෝ කටයුතු කරමින් සිටිති.

විශේෂයෙන් වෙළඳපොලේ පොල් හිගයක් පැවතීම පොල් මිල ඉහළ යාමට හේතුව බවත් පොල් හිඟය නිසාම වගාකරුවන් තමන් සතු ඵලදාව වැඩි මිලට අලෙවි කරන බවත් වෙළෙඳපල ආරංචි මාර්ග කියයි.

පොල් පොහොර හිඟය නිසා පොල් වගාවට කලට වේලාවට පොහොර යෙදීමට නොහැකි වීම ඵලදාව අඩු වීමට හේතු වී ඇතැයි පෙන්වා දෙන වගාකරුවෝ මෙවර පොල් ඵලදාවේ ගෙඩි ද කුඩා වූ බව කියා සිටිති.

මේ අතර මීට ඉහත පොල් මිල ඉහළ ගිය අවස්ථාවේ පාරිභෝගික සේවා අධිකාරිය පොල්වල වට ප්‍රමාණය අනුව පාලන මිලක් 2020 දී ක්‍රියාත්මක කර පසුව පාලන මිල ඉවත් කළේය.

lankasara

SendShareShare
Previous Post

කොවිඩ් ඉවරයි! WHO ලොක්කා කියයි!

Next Post

හෙට අනිද්දා ගෙදර යන්න ඉන්න පොහොට්ටුවේ නගරාධිපතිවරු-සභාපතිවරු ජනාධිපති හමුවෙයි! ඡන්දය තියන්න එපා කියා ඉල්ලයි!

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper