• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොප්ලර් ගස් යටින් ඉගිලෙන්න දුයිෂෙන්ගේ පුස්තකාලෙන් නවතින්න…

December 14, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
පොප්ලර් ගස් යටින් ඉගිලෙන්න දුයිෂෙන්ගේ පුස්තකාලෙන් නවතින්න…
Share on WhatsAppShare on Facebook

අපි ලෝකෙ දුප්පත්කමින් පහළටම වැටිච්ච ජාතියක්. දැන් ඒක කියන්න ලැජ්ජා වෙලා වැඩක් නෑ. දැන් ඒක කියන්න පමා වෙලා වැඩකුත් නෑ. ඇත්ත ඇති හැටියෙන් දැනගෙන, ප්‍රශ්නෙ හරියට තේරුම් අරගෙන ජීවත් වෙනවා හැර වෙන විකල්පයක් දැන් අපට නෑ. රටක් විදියට අපි පරාජය වෙලා ඉවරයි. දැන් අපි පටන් අරගන්න ඕනෙ උත්තර හොයන්න. මෙච්චර කල් ප්‍රශ්න හංගපු එකේ වාඩුව දැන් ගෙවන්න වෙලා තියෙන්නේ අපට. රටක් විදියට අපි පරාදයි. මේ එහෙම හිතලා කල් ඇරලා කලකිරිලා දුක් විඳිනවා වෙනුවට මිනිස්සු විදියට එහෙම උත්තර හොයපු එක අවස්ථාවක්. පොත් කියන්නේ මනුස්ස ජීවිතේට ලැබෙන සැරසිල්ලක්. පොත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් ඒක දරුවෙක් ලබන වාසනාවක්. හැබැයි අවාසනාවකට අපේ රටේ ගොඩක් දරුවන්ට දැන් පොත් එක්ක ජීවිතේ ගතකරන්න බැරි තැනකට රට පත්වෙලා ඉවරයි.

පොතක මිල ඉතා වැඩියි. සාමාන්‍යයෙන් ලංකාවෙ පොතක මිල රුපියල් දහස ඉක්මවා ගිය වසර තමයි මේක. බොහෝ වෙලාවට ලංකාවෙ පොතක මිල රුපියල් 1,500, 2,000 දක්වා ඉහළ යෑමට නියමිතයි. ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයකුට පොතක් පරිහරණය කරන්න පුළුවන් යුගය අවසාන වෙලා. දරුවෙක්ට පොතක් මිලදී ගැනීමට තියෙන අවස්ථාව නැතිවෙලා ගියා. එහෙව් කාලෙක, එහෙව් යුගයක මේ සත් ක්‍රියාව ඇත්තටම අපට දැනෙන්නේ මාර වැඩක් විදියට. මේ රටේ ඕනෙ තරම් මාර වැඩ තියෙනවා. ඕනෙ තරම් යමර වැඩ තියෙනවා. ඒවා ඔක්කොම තක්කඩි වැඩ. ඒ තක්කඩි වැඩ කරන්නේ දේශපාලකයෝ. හැබැයි ලංකාවේ මනිස්සුන්ට කියවන්න අවස්ථාව හදලා දෙන එකයි දේශපාලකයෝ කළ යුත්තේ. පුස්තකාලයක් හදන එක, පොත්පත් ටිකක් දරුවෙක්ට කියවන්න අවස්ථාවක් දෙන එක රටක් විදියට අපි කළ යුතුව තියෙන දෙයක්. ඒත් ඒක කරන්න අපි පමා වෙනකොට මේ ඒ වෙනුවෙන් පියවර තියපු අපූරු කතාවක්.

මේ අපූරු පුස්තකාලයට නම දාලා තියෙන්නෙ ‘දුයිෂෙන්ගෙ පුස්තකාලය’ කියලා. මේ පුස්තකාලය පිරිසුදු කරන ගුරු අම්මව මේ සටහන ලියපු අය නම් කරලා තිබුණෙ මැක්සිම් ගෝර්කිගෙ ‘අම්මා’ වගේ කියලා. ඔව් ඒක ඇත්ත. මේ මිනිස්සුන්ගෙ චරිතවලට ගැළපෙන්නෙ සාහිත්‍යයේ නම් ගම්. මේ කතාවෙ අග අමුණලා තිබුණා මෙහෙම ලිපිනයක්.

විදුහල්පති,
දුයිෂෙන්ගේ පුස්තකාලය,
අම්/ මහ/ වරාපිටිය විද්‍යාලය,
වරාපිටිය,
කැකිරිහේන,
මහඔය.

ඔබට පුළුවන් දුයිෂෙන්ගෙ පුස්තකාලය දැනුමෙන්, සාහිත්‍යයෙන්, රසයෙන්, ආදරයෙන් පුරවන්න.

පතපොත එවන්න ඔවුන්ට. අද නැතත් හෙට ලස්සන වෙන්න. මේ යාය අස්වද්දන්න.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රනිල්, මහින්ද, ගෝඨා තුන්දෙනාම ගංගාරාම පන්සලේදි එකතු වුණා!

Next Post

මෝටිවේෂන් අප්පච්චි කියන්නේ එදා වේලට විකිණෙන ගොබ්බයෙක්! බස් ගැමුණු රනිල්ගේ ඔඩොක්කු කුක්කෙක්! මේවා රනිල්ගෙම සාක්ෂි! වසන්ත මුදලිගේව පාවා දීපු මෝටිවේෂන් අප්පච්චිටයි බස් ගැමුණුටයි අන්තරේ හිටපු කැඳවුම්කරු ළහිරු කුඩුවෙන්නම ගහයි! (VIDEO)

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.