ව්‍යවස්ථා උප්පරවැට්ටි යොදා ඡන්දය කල් දැමීඹට කටයුතු කළහොත් ලබන මස සිට ලක්ෂ ගණනින් ජනතාව පාරට බස්වන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ හිට්ලර් කතා කීවද, හමුදාව යොදවන බව කීවද ජනතාව නොබියව පාරට බැස ආණ්ඩුවට එරෙහිව පෙරට ආ බවකි.










