වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම වහාම අත්හිටුවන ලෙස වරාය වෘත්තීය සමිති විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.
මීට අමතරව දුම්රිය වෘත්තීය සමිති මගින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ලිපියක් යොමු කොට පෙන්වා දී ඇත්තේ දුම්රිය සේවය අධිකාරියක් කිරීමට උත්සාහ කළහොත් දැනුම් දීමක් නොකොටම වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වන බවකි.










