• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කරන්න දෙයක් නෑ ලයිට් බිල ආයෙත් වැඩි කරන්නම වෙනවා! උපයෝගිතා කොමිසමේ පනත හැදුවෙත් මම! ඒකෙ සභාපතිට කරන්න පුලුවන් ‌දෙයක් නෑ! රනිල් පාර්ලිමේන්තුවේදී අද කොමිසමේ සභාපතිට දැඩි ප්‍රහාරයක් එල්ල කරයි! (VIDEO)

December 8, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අයවැය ගැන ආණ්ඩුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු එළියට එනකොට කියපු කතා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

විදුලි බිල නැවත වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විදුලි බිල වැඩි කිරීමට නො දෙන බව කියමින් මහජන උපයෝගීතා කොමිසමේ  සභාපති ජනතාව නොමඟ යවන්නේ ඇයි දැයි නොදන්නා බව කී ජනාධිපතිවරයා සුඛෝපභෝගී සමාගම් කීපයක් ඇති ඔහු මේ කතාව කියන්නේ විදුලි බිල වැඩි කළොත්  එතුමාගේ වියදම වැඩි වෙන නිසා දැයි ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේ, 2013 වසරේ සිට මේ දක්වා රු බිලියන 300ක අලාභයක් විදුලිබල මණ්ඩලය ලබා ඇති බවය.

“අපි අගෝස්තු මාසයේ වැඩි කළා. ඒක මදි. දැන් බිලියන 151 අලාභයයක් ලැබෙන්න තියෙනවා. දැනට අපේ සම්පූර්ණයෙන්ම අලාභය 2013 සිට බිලියන 300ක්. මේ කාලයේ දී බිලියන 300ක් හොයන්න තියෙනවා. එන අවුරුද්දේ නියඟයක් තිබුණොත් අපිට අවශ්‍යයි වැඩිපුර රුපියල් බිලියන 420ක්. සාමාන්‍යයෙන් වර්ෂාව ලැබුණොත් බිලියන 352ක්. වර්ෂාව ලැබිලා ගංවතුර තිබුණොත් රු බිලියන 295ක්. අපි මේවා කොහොමද හොයා ගන්නේ. ආණ්ඩුවට ආදායමක් නෑ. අන්න ඒකයි ප්‍රශ්නේ. මුදල් මුද්‍රණය කරන්නද ? එතකොට රුපියල බාල්දු වෙනවා. දෙවනුව මොකද්ද කරන්නේ එහෙම නම් VAT වැඩි කරමු. ඒකත් වැඩි කරලා වැඩි කරලා ඒකෙත් ප්‍රශ්නයක් ඇති වෙනවා. තුන් වෙනුව තියෙන්නේ ගාස්තුව වැඩි කරන්න. මම දන්නවා ඒකට තියෙන ප්‍රශ්න. අපිට පුළුවන් විදුලිබල කප්පාදුවක් කරන්න. මම ඒකට කැමති වුණේ නෑ. උසස් පෙළ විභාගේ තියෙන්නේ ජනවාරි – පෙබරවාරි අපි ‍කොහොම හරි ඒක නවත්තන්න ඕනේ. මොකක් හරි අයකරලත් විදුලි කපන්න එපා කිව්වා. අපි මේ ගැන කතා කරා. කවුරුත් කැමති නෑ මේවා වැඩි කරන්න අපි දේශපාලනයේ ඉන්නේ. ජනතාවට තියෙන බරත් අපි දන්නවා. නමුත් මොකද්ද අපිට තියෙන විකල්පය. ආර්ථිකය අමාරුවෙන් අල්ලගෙන ගිහින් චීනය එක්කත් කතා කරලා, ඊළඟ පියවරට යන්න පුළුවන්. මේ ඔක්කෝම අතහරිනවා ද? අපි ඇත්ත වශයෙන්ම අලාභය පෙන්වලා අපිට ආදායම පෙන්වන්න බැරි නම් අපිට පිටින් ආධාර ලැබෙන්නේ නෑ. අපි කතා කළා. අපි හුඟක් අකමැත්තෙන් වුණත් මේක කරන්න ඕනේ කියලා හිතුවා. අපිට රටක් ගැන හිතලා වැඩ කරන්න වෙනවා. ඒවා ජනප්‍රිය නොනවන තීන්දු ගන්න වෙනවා. ඒවා නිසා අනාගතය හොඳ වෙනවා. අපි හැමදාම ජනප්‍රිය නොවන තීරණ ගත්තේ නැති නිසයි මෙතැන ඉන්නේ. අපි 2013න් පස්සේ අපේ විදුලිබිල වැඩි කළේ නෑ. ඒකට හැමකෙනෙක්ම වගකියන්න ඕනේ. අපි ඒ තීරණ ගත්තේ නැති නිසයි මෙතැන ඉන්නේ. අනෙක් රටවල් අමාරු තීරණ ගත්තා. අපි පැනලා ගියා. මම අහනවා අපි මොකද්ද කරන්නේ කියලා. 

මේ අතර මහජන උපයෝගීතා කොමිසම් සභාවේ සභාපතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීය.

“මේකේ බලය තියෙන්නේ ඇමතිට හා කැබිනට් මණ්ඩලයට. මමයි ඔය පනත හැදුවේ. මම දන්නවා ඕකේ තියෙන බලතල. මම තමා PUCSL පනත හැදුවේ. අනික ඒක තියෙන්නේ මගේ අමාත්‍යාංශය යටතේ. මම නොදන්නවයැ. මම දන්නේ නෑ ඇයි ජනතාව නොමඟ යවන්නේ කියලා. සභාපතිව මුණගැහෙන්න තියෙනවා. මට දැන් ලැබිලා තියෙනවා එතුමා ගැනත් කරපු ප්‍රකාශය ගැනත් පැමිණිලි කිහිපයක්. මෙතුමා කියනවා විදුලිබලය වැඩි කරන්න දෙන්නේ නෑ කියලා. එතකොට කොහොමද ආර්ථිකය ගෙනියන්නේ. එයාට ඇති බලයක් නෑ. එතුමා තමා ට්‍රිලියම් සමාගමේ සභාපති. ඒ සමාගම තමා වැඩියෙන්ම විදුලිය ගන්නේ. එතුමාට සමාගම් කිහිපයක් තියෙනවා. විදුලිබලය වැඩිවුණාම එතුමාගේ වියදම් වැඩිවෙනවා. එතුමාට කරන්න තිබුණේ මට මේක බලපානවා, මම ට්‍රිලියම් සමාගමේ සභාපති, මම මේකට එන්නේ නෑ කියලා.”

SendShareShare
Previous Post

මතකද ගම්පහ ඉස්කෝලෙක කැන්ටින් එකක් කරගෙන යන කාන්තාවක් මත්ද්‍රව්‍ය ‌තියාගත්තා කියලා අල්ලගෙන ගියා! අන්න ඇත්ත කතාව එළියට ඇවිල්ලා! ‌වැඩේ කරපු මිනිහා පොලිසියෙන් අල්ලාගනී!

Next Post

ජනතාවට පීඩනය දරාගන්න බෑ! හාමතේ ඉන්නේ! එහෙම වෙලාවක ලයිට් බිල වැඩි කරලා මේ ජනතාව ප්‍රපාතයටම හෙළන්න එපා! ජනතාව වෙනුවෙන් විපක්ෂනායක ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි! (VIDEO)

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.