• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොටි ත්‍රස්තවාදයට වඩා මේ ත්‍රස්තවාදය බිහිසුණුයි! කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගෙන් බිහිසුණු හෙළිදරව්වක්! අනාගතය අතිභයානකයි!

December 7, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
අම්මා නැති කල අප්පා කවර කල…
Share on WhatsAppShare on Facebook

මව්පියන් මත්ද්‍රව්‍ය ලෝලීන් වීම නිසා දරුවන් 12,000 කට වඩා වැඩි පිරිසක් ළමා නිවාසවල අත්හැර දමා ඇති බවත් විවිධ අපචාරයන්ට ගොදුරු වන මේ දරුවන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා එම දරුවන්ගේ ආච්චි අම්මලා හෝ සීයලා සමග රෝහලට එන බවත් ලේඩි රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා තිබේ.

ඊට අමතරව දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පවසන වෛද්‍ය දීපාල් පෙරේරා, රටේ පැවති ඕනෑම ත්‍රස්තවාදයකට වඩා මේ ත්‍රස්තවාදය බිහිසුණු බව පවසා තිබේ.

විශේෂයෙන් ම අයිස් මත්ද්‍රව්‍ය භාවිතය පාසල් දරුවන් අතර ඉහළ ගොස් ඇති බවත් සියළු ආකාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව රටේ සමස්ත ජනතාවම දැවැන්ත අරගලයක් දියත් කළ යුතුව ඇති බවටද ඔහු යෝජනා කරයි.

SendShareShare
Previous Post

පොලිස් සැරයන්ගේ සිරුර ගෙදර බාල්කයේ එල්ලෙයි! මාස 3කට පෙර පැහැරගෙනත් ගිහින්! ලියුමකුත් අහුවෙලා!

Next Post

දවස් 100කට පස්සේ එළියට ආ සිරිධම්ම හිමියන් හදිසියේම අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි!

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

උපරිමාධිකරණය විනිසුරුවරුන්ගෙ විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝකිරිමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ,...

Read more
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper