අරගල කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී සංවාදයත් මතු විය.
මෙහිදී ජනාධිපතිවරයා අරගල කොට යළි ආණ්ඩු පෙරළීමට ඉඩ නොතබන බවත්, එසේ වුවහොත් හමුදාව යොදා එය මර්දනය කරන බවත් කියා සිටියේය.
ඊට විපක්ෂනායකවරයා පිළිතුරු දුන්නේ මෙසේය.










