• About us
  • Contact us
Friday, July 3, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මියන්මාරයේ තිබ්බ ලෝක විවාහක රූ රැජින තරගය දිනූ රසාංගිගෙන් මෙරට අධ්‍යක්ෂ ලිංගික අල්ලස් ඉල්ලලා! ගංජා පාරක් ගහලා රෑ ගත කරන්න කාමරයට එන්නත් කියලා! රසාංගි හඬ පට එළියට දමයි!

November 22, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මියන්මාරයේ තිබ්බ ලෝක විවාහක රූ රැජින තරගය දිනූ රසාංගිගෙන් මෙරට අධ්‍යක්ෂ ලිංගික අල්ලස් ඉල්ලලා! ගංජා පාරක් ගහලා රෑ ගත කරන්න කාමරයට එන්නත් කියලා! රසාංගි හඬ පට එළියට දමයි!
Share on WhatsAppShare on Facebook

මියන්මාරයේ පසුගියදා පැවැත්වූ “Mrs Grand International -2022“ තරගයට ඉදිරිපත් වූ තමන්ගෙන් එම තරගයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අධ්‍යක්ෂවරයා ලිංගික අල්ලස් ඉල්ලූ බව මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කර ගත් රසාංගි චාමිකා මහත්මිය ඊයේ (21) පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ ඊයේ (21) සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

Mrs grand international හි ශ්‍රී ලංකාව නියෝජනය කරන අධ්‍යක්ෂවරයා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවත් මෙරට තහනම් මත්ද්‍රව්‍යයක් වන ගංජා නොහොත් ඔහු පැවසූ ආකාරයට ජොයින්ට් එකක් ගහන්න රැයක් සිටීමට පැමිණෙන ලෙස දුරකතනයෙන් තමන්ට ආරාධනා කළ බවත් ඇය කීවාය.

තමන් යහළුවෙක් සමඟ පැමිණෙන බවට කළ දැනුම් දීමට අනුව ඔහු තමන්ට හිමි පහසුකම් කපා හැර මියන්මාරයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කළ බව ද ඇය ප්‍රකාශ කළාය.

ඊට අදාළව හඬ පටය ද මෙහිදී මාධ්‍යවේදීන්ට මුදා හළ ඇය එවැනි හඬපට ගණනාවක් තමන් සතුව ඇති බවත් කීවාය. තමන් මියන්මාරයේ එකී තරගයට එක් වෙමින් ගුවන්තොටුපළ සිට නැවත මෙරටට පැමිණෙන තෙක් විඳි දුක් ගැහැට සම්බන්ධයෙන් ද ඇය මෙහිදී පැවසුවාය.

තරගයට අදාළ මුදල් නොගෙවීම මත අවසන් තරගයට සහභාගී වීමට නොහැකි බව එහි සංවිධායකයන් දැනුම් දුන් බවත් මෙරට සිටි ඥාතීන්ට මුදල් යැවීමට අවසර නොමැති බවට මහ බැංකුව කළ දැනුම් දීමකට අනුව අමෙරිකාවේ සිටි තම ස්වාමිපුරුෂයා ඩොලර් එවූ බවත් කීවාය. එහෙත් ඒ වන විට තරග සංවිධායකයන් විසින් තමන් අවසන් පේළියට යොමු කර තිබූ බව කී ඇය තමන්ට වඩා උස ඉන්දීය කාන්තාවක් ඉදිරියෙන් සිටි නිසා තමාව වේදිකාවට නොපෙනුණ බවත් කීවාය.

මෙහිදී ඇයගේ නීතිඥ සඳරුවන් සේනානායක මහතා පැවසුවේ සේවාදායිකාවගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් කීරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ශ්‍රී ලංකාව රටවල් 25ක් ඉදිරියේ අසීරුතාවට පත් වූ බව අවධාරණය කළ නීතිඥවරයා රටට සහ තම සේවාදායකයාට සිදු වූ අපකීර්තියට අද (22) Mrs grand international හි ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂවරයාට එරෙහිව එන්තරවාසියක් යොමු කරන බවත් ඔහු සිදු කරන ඉදිරි වැඩසටහන් සඳහා වාරණ නියෝගයක් ගන්නා බවද හෙතෙම පැවසීය.

SendShareShare
Previous Post

මේ රටේ කිසිම මාධ්‍යයක් වාර්තා කළේ නෑ! මව්රට අපි දිගටම කිව්වා සිගරැට්වලට බදු ගහන්නේ නැතිව දේශපාලඥයො-නිලධාරීන් කප්පම් ගන්න හැටි! මෙන්න විපක්ෂ නායක රටම පුදුම වෙන ‌සිගරැට් බදු කුමන්ත්‍රණය එකින් එක පාර්ලිමේන්තුවේ හෙළි කරයි! සිගරැට් කොම්පැනි ලාබ පිට ලාබ ගන්න හැටි අහලා බලන්න! (VIDEO)

Next Post

අද අයවැය ඡන්දය ආණ්ඩුවට තීරණාත්මකයි! සජබ-ජවිපෙ-TNA-ඩලස් පිල-අනුර යාපා පිල-විමල් පිල විරුද්ධව ඡන්දය දෙයි! ආණ්ඩුවෙන් 5ක් එහෙමෙහෙ වුණොත් වැඩේ කපෝති!

MORE NEWS

ඔන්න පුතෝ ගොවියො පාරට බැස්සා…! ‘ලාල්කාන්තට’ ‘නාමල් කරුණාරත්නට’ හන්දිය මැද්දේ බිම දාගෙන ගුටි දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔන්න පුතෝ ගොවියො පාරට බැස්සා…! ‘ලාල්කාන්තට’ ‘නාමල් කරුණාරත්නට’ හන්දිය මැද්දේ බිම දාගෙන ගුටි දෙයි! VIDEO I Sri Lanka Latest News

රජ පුටුවට යන්න පුළුවන් ඉහළ කුලයෙ ගොවීන්ට විතරයි කියලා ගොවියො පච කරන්න ගිය ඇමැති නලින්දට ගොවියෝ රොබට් නොක්ස් ගැන පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රජ පුටුවට යන්න පුළුවන් ඉහළ කුලයෙ ගොවීන්ට විතරයි කියලා ගොවියො පච කරන්න ගිය ඇමැති නලින්දට ගොවියෝ රොබට් නොක්ස් ගැන පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට මාලිමාවේ පාතාලයෝ ඇවිත්? VIDEO I Sri Lanka Latest News
Exclusive

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට මාලිමාවේ පාතාලයෝ ඇවිත්? VIDEO I Sri Lanka Latest News

වෛද්‍ය සිසුන් පන්දම් අරගෙන මහ රෑ පාරට බැහැලා කරාපිටිය දෙවනත් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෛද්‍ය සිසුන් පන්දම් අරගෙන මහ රෑ පාරට බැහැලා කරාපිටිය දෙවනත් කරයි! VIDEO I Sri Lanka Latest News

වතුර වියදම වතුරෙ යවන මහ උන්ගෙ කැරැට්ටුව…
Exclusive

පැය 12ක් වතුර කපනවා! දැන්ම පුරවලා තියාගන්න! I Sri Lanka Latest News

ලංකාව කියන්නේ මිහිපිට ඇති ලස්සනම දූපත! ටුවර් එකක් යන්න කියාපු තැන! ‘බිග් සෙවන්’ ලංකාව උස්සලාම තියයි!  I Sri Lanka Latest News
Exclusive

යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ…! අපේ රට ලෝකයෙන්ම 1ට එයි! I Sri Lanka Latest News

Load More
ඔන්න පුතෝ ගොවියො පාරට බැස්සා…! ‘ලාල්කාන්තට’ ‘නාමල් කරුණාරත්නට’ හන්දිය මැද්දේ බිම දාගෙන ගුටි දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔන්න පුතෝ ගොවියො පාරට බැස්සා…! ‘ලාල්කාන්තට’ ‘නාමල් කරුණාරත්නට’ හන්දිය මැද්දේ බිම දාගෙන ගුටි දෙයි! VIDEO I Sri Lanka Latest News

රතු කට්ට පැන්න ගොවි රජවරු මහ පාරේ අරගලයක:ලාල්, නාමල්ගේ පඹයන්ට හන්දි මැද ගුටි.. - ''පදවිය වැවෙන් අල්ලන මාලු කිලෝ එකක්...

Read more
රජ පුටුවට යන්න පුළුවන් ඉහළ කුලයෙ ගොවීන්ට විතරයි කියලා ගොවියො පච කරන්න ගිය ඇමැති නලින්දට ගොවියෝ රොබට් නොක්ස් ගැන පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

රජ පුටුවට යන්න පුළුවන් ඉහළ කුලයෙ ගොවීන්ට විතරයි කියලා ගොවියො පච කරන්න ගිය ඇමැති නලින්දට ගොවියෝ රොබට් නොක්ස් ගැන පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට මාලිමාවේ පාතාලයෝ ඇවිත්? VIDEO I Sri Lanka Latest News

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට මාලිමාවේ පාතාලයෝ ඇවිත්? VIDEO I Sri Lanka Latest News

වෛද්‍ය සිසුන් පන්දම් අරගෙන මහ රෑ පාරට බැහැලා කරාපිටිය දෙවනත් කරයි! VIDEO I Sri Lanka Latest News

වෛද්‍ය සිසුන් පන්දම් අරගෙන මහ රෑ පාරට බැහැලා කරාපිටිය දෙවනත් කරයි! VIDEO I Sri Lanka Latest News

වතුර වියදම වතුරෙ යවන මහ උන්ගෙ කැරැට්ටුව…

පැය 12ක් වතුර කපනවා! දැන්ම පුරවලා තියාගන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.