• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා කරපු කාබනික වැඩේ ප්‍රතිපල ඔන්න ඇවිත්! වී අස්වැන්න මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂයකින් පහළ බැහැලා! අලුත්ම වාර්තාව කරපු හෙළිදරව්ව!

November 12, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ගෝඨා වරද්දගත්ත තැන් මුල ඉඳන් අගට එකින් එකට…
Share on WhatsAppShare on Facebook

රසායනික පොහොර තහනම්  කිරිමෙන් පසු වගා කළ පළමු මහ කන්නයේ අස්වැන්න, පෙර මහ කන්නයේ වී අස්වැන්නට සාපේක්ෂව මෙට්‍රික් ටොන් එකොලොස් ලක්ෂයකට අධික ප්‍රමාණයකින් අඩුවී ඇති බව අනාවරණය වී තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් 2021 සහ 2022 වර්ෂයන්ට අදාළව නිකුත් කර ඇති වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇත.

රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය 2021 වර්ෂයේ ජුනි මස සිට තහනම් කිරීමට පියවර ගැනීමත් සමග එම වර්ෂයේ යල කන්නයේ වගා කටයුතු ඊට පෙර කන්නයෙන් ඉතිරි කර ගන්නා ලද පොහොර භාවිත කරමින් සිදුකිරීමට ගොවීන් කටයුතු කර තිබුණි.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තා අනුව 2021 වර්ෂයේ මහ කන්නයේදී කුඹුරු හෙක්ටයාර් හය ලක්ෂ 81,521ක වී වගාව සිදුකර තිබේ.

ඉන් වී මෙට්‍රික් ටොන් තිස් ලක්ෂ 61,394ක අස්වැන්නක් එම වර්ෂයේ ලබාගෙන ඇති බව සඳහන් වේ.

2021 මහ කන්නයට සාපේක්ෂව 2022 වසරේ මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් 3,643ක් වැඩිපුර වගා කර තිබුණි.

එහෙත් එම කන්නයේ අස්වැන්න ලෙස ලැබී තිබුණේ වී මෙට්‍රික් ටොන් 19 ලක්ෂ 31,230ක් බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වල සඳහන් වේ.

එම  මහ කන්නයේ වී අස්වැන්න පෙර මහ කන්නයට සාපේක්ෂව මෙට්‍රික් ටොන්  11 ලක්ෂ 30,164ක අඩුවීමක් බව සඳහන් වේ.

මෙලෙස වී අස්වැන්න විශාල ලෙස අඩුවීමට ප්‍රධාන හේතුව වන්නේ  2021 වසරේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ගත් ප්‍රතිපත්තිමය තීරණය බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා පැවසීය.

SendShareShare
Previous Post

කළුතර ඉඳන් පයින් කොළඹ ආපු කාන්තාවන් දෙදෙනෙකුටත් පොලිසිය බයවෙයි! කළුතර පාලම ළඟදී නවත්වයි! (VIDEO)

Next Post

රනිල් ආණ්ඩු හදන්නේ අවස්ථාවාදී විදිහට! ඒක හදන්නෙත් ආයුධ විකුණන අය ඩීල් දාලා සල්ලි විසිකරලා! රනිල්ට නම් රට හදන්න බෑ -මාස 5කට කලින් රාජිත!
රට ගොඩගන්න පුලුවන් අංක එකේ පුද්ගලයා තමයි රනිල්! සිරිකොත කියන්නේ අපේ මහගෙදර -ඊයේ පෙරේදා රාජිත! (VIDEO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.