පසුගියදා ගෝල්ෆේස් පිටියේදී කෝකියන් පිරිසක් විසින් ස්වාමීන් වහන්සේලාට අසැබි වචනයෙන්දි බැන වදිමින් කළේ රජගනයක් බවත්, එය පසුපස පොහොට්ටුවේ ප්‍රබලයන් සිටින බවත් අරගලකරුවෝ සදහන් කර සිටිති.
මේ සම්බන්ධයෙන් ධනිෂ් අලී විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් මෙසේය.










