හික්කඩුව තිරානගම හන්දියේ දි මීට සුළු වේලාවකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලීසිය පවසයි.
අද (31) උදෑසන 9.30ට පමණ අදාළ වෙඩිතැබීම සිදුව ඇත.
අධිකරණ කටයුත්තක් සඳහා යමින් සිටි දෙදෙනෙකුට එලෙස වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලීසිය පවසයි.










