ජනාධිපතිවරයා සූදානම් වන්නේ නිර්මාණශීලී ආකාරයට පළාත් පාලන ආයතන වසා දමා මහජන මතය යටපත් කිරීමට බවත්, ඉතිහාසයේ විවිධ ආණ්ඩු මේ ආකාරයටම මහජන මතය කොල්ල කෑ ආකාරය තමන් දැක ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
තමන් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දුරකතන ඇමතුමක් දුන් බව කී අලහප්පෙරුම මහතා එතුමාද මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව තමන්ට කියා සිටි බවද සදහන් කර සිටියේය.










