කෝප් කමිටුවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්කර තිබේ.
ඊට විපක්ෂයෙන් ඉරාන් වික්‍රමරත්න මහතාද ඉදිරිපත්ව සිටීම හේතුවෙන් පැවැති ජන්ද විමසුමේදී මෙම පත්කරගැනීම සිදු කොට තිබේ.
ඡන්ද විමසීමේදී රංජිත් බණ්ඩාර මහතාට ඡන්ද දාහතරක් ලැබුණු අතර එරාන් වික්‍රමරත්න මහතාට ලැබුණේ ඡන්ද හතක් පමණි.










