වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සහ සමාජවාදී තරුණ සංගමය ඊයේ (27) මාතලේ නගරයේදී විරෝධතාවක නිරත වුණා.
එහිදී ඔවුන් සඳහන් කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මහ මැතිවරණයක් කැඳවන ලෙසයි.

මොනරාගලින් බදුල්ලට පැන නැවත මොනරාගලට පැන පසුව එයිනුත් අනුරාධපුරට එළවා දැමූ දේශපාලන බලු පැටියකු පිළිබදව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.