• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෝට්ටු බස් එකේ නයිනතිව්… මළවුන් සිහිකරන පුනකුඩතිව්… උතුරු කොනේ දූපත් සංචාරේ…

September 27, 2022
in Exclusive, Mahawanshaya, News
Reading Time: 4 mins read
A A
බෝට්ටු බස් එකේ නයිනතිව්… මළවුන් සිහිකරන පුනකුඩතිව්… උතුරු කොනේ දූපත් සංචාරේ…
Share on WhatsAppShare on Facebook

දුපතකට ළඟා වෙන්න මුහුදු මැදින් බෝට්ටු බස් එකේ කුතුහලය පිරුණු ගමනක්. පළමුවැනියටම කියන්න හිතුණේ කෝවිලක් ගැන ඔන්න. නන්තිව් දූපතේ පිහිටි පෝක් සමුද්‍ර සන්ධිය මධ්‍යයේ පිහිටා ඇති පුරාණ හා හින්දු ඓතිහාසික හින්දු කෝවිල කැපවී ඇත්තේ නාගපූසානී අම්මාන් දේවියටය.

එදා නකදිව අද නාගදීපයයි.

යාපනය අර්ධද්වීපය නම් බුදුන් පහස ලත් බෞද්ධ උරුමයන් බොහොමයකට උරුමකම් කියන ශ්‍රී ලංකා අර්ධද්වීපයේ වූ තවත් එක් පූජනීය වන්දනීය භූමියකි. යාපනය අර්ධද්වීපය එදා හඳුන්වා ඇත්තේ ‘නකදිව’ හෙවත් ‘නාගදීපය’ ලෙසයි. නමුත් අද වන විට අර්ධද්වීපයට නුදුරු නයිනතිව් දූපත ‘නාගදීපය’ ලෙස හදුන්වනු ලබයි.

වංශකතාවට අනුව බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් වසර පහකට පසු බක් මස අමාවක පුන් පොහෝ දිනයක දෙවැනි වරට ලංකාවට වැඩියේ නාගදීපයටයි. ඒ මන්ද නාග ගෝත්‍රිකයන් වූ මහෝදර හා චූලෝදර යන නා රජුන් අතර මිණි පළඟක් නිසා හටගත් මහා සංග්‍රාමය නවත්වාලීමේ අරමුණෙනි. සංග්‍රාමය සමතයකට පත් කළ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නාරජුන් දෙපළ සංග්‍රාම භූමියේදීම යුද්ධයට නිමිති වූ මිණි පළඟ පූජා කරන ලදී. බුදුන්වහන්සේ වැඩසිටි ජේතවනාරාම භූමියේ වූ කිරිපළු නුග රුකට අරක්ගත් සමිද්ධ සුමන නම් වෘක්ෂ දේවතාවා පොළවෙන් උදුරාගෙන සේසතක් මෙන් ඉහළාගෙන පැමිණි කිරිපළු නුග රුකද නා රජුන් හට පූජා කරන ලදී. පසුව නා රජුන් දෙපළ කිරිපළු රුක පිහිටුවා මිණි පළඟද තබා කිරිපළු සෑය නොහොත් රාජායතන චෛත්‍යය ඉදිකරවන ලද බව වංශකතාවේ සඳහන් වේ.

පුන්කුඩතිව් දූපත් සංචාරක හුදෙක්ම යටගිය දශක තුනක අඳුරු මතකයන් නැවත සිහි කැඳවීමකි. ඩෙල්ෆ්ට්, මන්නාරම් සංචාරවලදී දුටු ‘පෙරුක්ක මරම්’ නොහොත් බයෝබැබ් ගස දැකීමට වඩා එහා ගිය බොහෝ දේ මෙසේ මා කැමරා කාචවල සටහන් විය. ලිවීමට බොහෝ දේ ඇතත් සිතීමට ඉඩ හරිමි.

යළි ඉපදීම

සියල්ල හමාර කළා මෙන්
කතා කරමින් සිටින්නාවු එම පාරවල්වලයි
තවමත් මා
ඇවිදෙන්නෙමි බඩ ගාමින්
කළු ගොළුබෙල්ලෙකු මෙන්
පෙර දවසක්දා අවසානයේ දී
ආශ්වාස කළ
මරණයේ දුර්ගන්ධය
තවමත් මාගේ නාසය කසයි
කාලයාණනි,
මා හිත මිතුරාණනි
‘පිණ්ඩය’ දිය කරමින් හඬා බෙරිහන් දෙන
මාගේ මවට කියන්න
නැට්ට වියළි වැටුණු
ඉදිච්ච ගෙඩියක ඇටය මෙන්
ජෙට් ප්‍රහාරයෙන් වැසුණු අහස මෙන්
අළු පිරී ඇති ආලෝකමත්
කාන්තාර ගින්න මෙන්
යළි නැගිටීමක් තිබෙන බව.

ෂර්මිලා විනෝතිනී
පරිවර්තනය – ඉබ්නු අසූමත්

(පිණ්ඩය – මළවුන් වෙනුවෙන් පුදන බත්)

විදුනි බස්නායක

SendShareShare
Previous Post

ගෝඨාගෙ ඉල්ලා අස්වීම ගැන, සජිත් අගමැති කරන්න ගත්ත තීන්දුව ගැන, රනිල් ඉල්ලා අස්වෙන්න හදපු හැටි ගැන, සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන එක කඩාකප්පල් කරපු හැටි පළමු වරට හෙළිවෙයි! මෙන්න කතාව! (VIDEO)

Next Post

චමින්ද වාස් හම්බන්තොටින් හොයා ගත්ත මැණික් කැටේ දිල්ෂාන් මධුසංක…

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.