• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කතා කරන අයගේ කටට මුකවාඩම් දාන්න සෞඛ්‍ය ලොක්කන් තීන්දු කරයි!

September 24, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
කතා කරන අයගේ කටට මුකවාඩම් දාන්න සෞඛ්‍ය ලොක්කන් තීන්දු කරයි!
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය සේවය සම්බන්ධ නිවැරදි නොවන ​තොරතුරු හා සෞඛ්‍ය ප්‍රතිපත්ති විචේචනය කරමින් මාධ්‍යට අදහස් ප්‍රකාශ කරන නිලධාරීන් සහ වෘත්තිය සමිති නායකයන්ට ආයනත සංග්‍රහයේ විධි විධාන අනුව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මහජන විශ්වාසය බිඳ වැටෙන ආකාරයෙන් සෞඛ්‍ය සේවාව පිළිබඳ වැරදි තොරතුරු ජනමාධ්‍ය වෙත ලබාදීම සම්බන්ධයෙන් වූ සිදුවීම් ගණනාවක් අමාත්‍යාංශයට වාර්තා වී තිබේ.

රජයේ නිලධාරීන් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළ යුතු ආකාරය පිළිබඳව ආයතන සංග්‍රහයේ කරුණු දක්වා ඇති බව සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ප්‍රකාශ කරයි. ඒ අනුව වින්‍යානුකූල පියවර ගන්නා බවට වූ විශේෂ චක්‍රලේඛයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම සෞඛ්‍ය ප්‍රධානීන්ට යොමු කර තිබේ. ත්‍රිපෝෂවල පිළිකාකාරක ඇති බව අනාවරණය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණද සිකුරාදා (23දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට කැඳවා ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

හම්බන්තොට​, රිජ්වේ ආර්යා ළමා රෝහල හා බදුල්ල යන රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් තිදෙනකුද නිවැරදි නොවන තොරතුරු මාධ්‍යයට ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශන ආරම්භ කර ඇත.

SendShareShare
Previous Post

අහුන්ගල්ලේ වෙඩි පත්තු වෙයි! අවුරුදු 29ක ‌තරුණයෙක් මරුට!

Next Post

ලක්ෂ ගණන් අරගලකරුවන් එක්රොක් වූ ගෝල්ෆේස් වෙරළ හදිසියේම නිල් පාට වෙලා! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper