• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විදුලි බිලත් අරන් මහාසඟරුවන සජිත්ව හමුවෙයි! සජිත් හෙට පාර්ලිමේන්තුවේදී පෙරළියකට ලෑස්ති වෙයි! (VIDEO)

September 21, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
විදුලි බිලත් අරන් මහාසඟරුවන සජිත්ව හමුවෙයි! සජිත් හෙට පාර්ලිමේන්තුවේදී පෙරළියකට ලෑස්ති වෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රටේ සිදුවන ආර්ථික ප්‍රතිව්‍යුගතකරණ වැඩපිලිවෙලේ අසහනකාරී පීඩනකාරී තත්ත්වයකට වර්තමාන සමාජය මුහුණ දී ඇති බවත් විදුලි බිල වැඩ කිරීම විපක්ෂයක් ලෙස ප්‍රතික්ෂේප කරන බවත් වසර ගනණාවක් පුරා සිදු වූ දූෂණ වංචාවල ප්‍රතිඵල මේ වන විට ජනතාවට සහ ආගමික නායකයන්ට පවා විදීමට සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එබැවින් හෙට දිනයේ පාර්ලිමේන්තුවේ මේ සම්බන්දයෙන් දැවැන්ත හඩක් නගන බවත් පාලකයන් විසින් රටේ දූෂණ වංචා සිදු කරන විට එම දූෂණ වංචා විවේචනය  කිරීමේ අයිතිය මහනායක හිමිවරුන් ඇතුළු ආගමික නායකයන් සතු අයිතියක් බවත් එවැනි අවස්ථාවක රජයේ ඉහල තනතුරු දරන පුද්ගලයන් ආගමික නායකයන්ව අපහසුතාවට පත්වන ආකාරයට අපහාස කරන්නේ නම් එය තරයේ හෙලා දැක ප්‍රතික්ෂේප කරන බවත් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අන්තනෝමතික ලෙස විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව මහා සංඝරත්නය ඇතුලු ආගමික නායකයින් පිරිසක් විපක්ෂ නායක කාර්යාලයේ දී හමුවූහ.

මේ රජය විසින් සමාජ අරක්ෂණ ජාලයවත් හරිහැටි ක්‍රියාත්මක නොකරන බවත් ආගමික සිද්ධස්ථන හරහා සිදුවන සමාජ සේවය අගය නොකර විවේචනය කළත් ප්‍රතිපත්තියක් ලෙස විපක්ෂය සහ සමගි ජන බලවේගය කිසිදිනක ආගමික නායකයන්ට සහ ආගම්වලට අපහාස වන කිසිදු දෙයක් සිදු නොකරන බවත් පැවසීය.

SendShareShare
Previous Post

පුලුවන්නම් මාව අයින් කරලා පෙන්වන්න! ජී.එල්. පොහොට්ටු ලේකම් සාගරට චැලෙන්ජ් කරයි!

Next Post

එක එක බයිලා කියාගෙන එන අයට ගෙදර ගේට්ටු අරින්න එපා! මේ වීඩියෝව බලලවත් පාඩමක් ඉගෙන ගන්න! (VIDEO)

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper