විවිධ හේතු කියමින් නිවෙසවලට එන පුද්ගලයන් හට දොර විවෘත කිරීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කොට ඇත.
එසේ පැමිණි පුද්ගලයන් මාල කැඩීම් ගණනාවක් සිදු කොට ඇති බවට පැමිණිලි ලැබී තිබීම ඊට හේතුව බව පොලිසිය පවසයි.

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.